Fish Nutrition Research, Development & Training Division

Fish Nutrition Research, Development & Training Division මත්ස්‍ය පෝෂණය හා ජලජ ජීවී පර්යේෂණ කටයුතු,මත්ස්‍ය ආහාර නිෂ්පාදන පිලිබද මත්ස්‍ය වගා කරුවන් පුහුණු කිරීම

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, 2023 වර්ෂයට අදාලව දීප ව්‍යාප්ත මිරිදිය ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන 10ක් ...
16/09/2023

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, 2023 වර්ෂයට අදාලව දීප ව්‍යාප්ත මිරිදිය ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන 10ක් ආවරණය කරමින් මිරිදිය අංශයේ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි අවසන් අදියර...

අධ්‍යක්ෂ(මිරිදිය) විදත් ධර්මදාස මහතා හා මත්ස්‍ය පෝෂණ විශේෂඥ, මංජුල විතානගේ මහතාගේ මූලිකත්වයෙන්, මත්ස්‍ය ජාන විශේෂඥ, මුදලිගේ මහතා හා මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්...

මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශයේ මැදිහත් වීමෙන් දඹුල්ල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණි.
(2023.09.11)

Vidath Dharmadasa Mallikage
Manjula Withanage
Ajantha Rohana Mudalige
Palitha Chandrarathna

2022 දෙසැම්බර්, උතුරු මැද හා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ වල යොමු කිරීමෙන් සාර්ථකව "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය අහාර කළම...
28/12/2022

2022 දෙසැම්බර්, උතුරු මැද හා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ වල යොමු කිරීමෙන් සාර්ථකව "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය අහාර කළමනාකරණය" පිලිබද මූලික පුහුණු පාඨමාලාව අවසන් කල පුහුණුලාභීන්.......

අග්නිදිග විශ්විද්‍යාලය නියෝජනය කරමින් මත්ස්‍ය ආහාර පර්යේෂණ වල නිරත වන ශිෂ්‍යාවන්....
03/08/2022

අග්නිදිග විශ්විද්‍යාලය නියෝජනය කරමින් මත්ස්‍ය ආහාර පර්යේෂණ වල නිරත වන ශිෂ්‍යාවන්....

මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මගින් පවත්වනු ලබන "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර කලමනාකරනය පිලිබඳ මූලික පුහ...
14/04/2022

මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මගින් පවත්වනු ලබන "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර කලමනාකරනය පිලිබඳ මූලික පුහුණුව" මගින් ආවරණය වන විෂය කොටසකි.

වැඩි විස්තර සඳහා අමතන්න.
047 3131 568

විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සිසුන් මත්ස්‍ය ආහාර පරීක්ෂණ වල නිරත වෙමින්.......
14/04/2022

විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සිසුන් මත්ස්‍ය ආහාර පරීක්ෂණ වල නිරත වෙමින්.......

ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සේවය කරනු ලබන ජලජීවී ව්‍යාප්ති නිලධාරීන් සඳහා පැවැත්වූ මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර නිපද...
14/04/2022

ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සේවය කරනු ලබන ජලජීවී ව්‍යාප්ති නිලධාරීන් සඳහා පැවැත්වූ මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර නිපදවීම පිළිබඳ පුහුණු වැඩමුලුව 2019

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරය නිරීක්ෂණය කරමින් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම.
14/04/2022

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරය නිරීක්ෂණය කරමින් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම.

මධ්‍යස්ථාන නියෝජනය කරමින් නිලධාරී සහභාගීත්වයෙන්, සජීවී මත්ස්‍ය ආහාරයක් ලෙස භාවිතා කරනු ලබන ආටීමියා හි ගුණාත්මකභාවය පරීක්...
14/04/2022

මධ්‍යස්ථාන නියෝජනය කරමින් නිලධාරී සහභාගීත්වයෙන්, සජීවී මත්ස්‍ය ආහාරයක් ලෙස භාවිතා කරනු ලබන ආටීමියා හි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ අවස්තාවක්.

මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මගින් පවත්වනු ලබන "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර කලමනාකරනය පිලිබඳ මූලික පුහ...
14/04/2022

මත්ස්‍ය පෝෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු අංශය මගින් පවත්වනු ලබන "මත්ස්‍ය පෝෂණය හා මත්ස්‍ය ආහාර කලමනාකරනය පිලිබඳ මූලික පුහුණුව" මගින් ආවරණය වන විෂය කොටසකි.

වැඩි විස්තර සඳහා අමතන්න.
047 3131 568

මත්ස්‍ය අහාර පරීක්ෂණ කටයුතු සඳහා මධ්‍යස්ථාන නියෝජනය කරමින් පැමිණි ජලජීවී නිලධාරීන් අදාළ පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින්......
14/04/2022

මත්ස්‍ය අහාර පරීක්ෂණ කටයුතු සඳහා මධ්‍යස්ථාන නියෝජනය කරමින් පැමිණි ජලජීවී නිලධාරීන් අදාළ පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින්......

2019 වර්ෂයේ සහයෝගීතා වැඩසටහනක් හරහා පැමිණි චීන ජාතිකයින් පිරිසක් අපගේ මත්ස්‍ය පෝෂණ විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය...
14/04/2022

2019 වර්ෂයේ සහයෝගීතා වැඩසටහනක් හරහා පැමිණි චීන ජාතිකයින් පිරිසක් අපගේ මත්ස්‍ය පෝෂණ විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කල අවස්තාව.

Address

Fish Nutrition Research, Development & Training Section, , National Aquaculture Development Authority Of Sri Lanka (NAQDA)
Udawalawa
70190

Opening Hours

Monday 07:00 - 16:00

Telephone

+94473131568

Alerts

Be the first to know and let us send you an email when Fish Nutrition Research, Development & Training Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Fish Nutrition Research, Development & Training Division:

Share