Divisional Secretariat Udubaddawa

Divisional Secretariat Udubaddawa Our Vision
Excellency through optimum public satisfaction

31/05/2025
බිම්මල් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය යටතේ කෘෂිකර්ම නිලධාරි සමීර දෙල්පචිත්‍ර මහතාගේ ස...
28/01/2025

බිම්මල් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය යටතේ කෘෂිකර්ම නිලධාරි සමීර දෙල්පචිත්‍ර මහතාගේ සම්පත්දායකත්වයෙන් බිබිලාදෙනිය ළදනි ළමා නිවාසයේදී 2025/01/28 වන දින් සාර්ථකව පවත්වන ලදී.

ආහාර තාක්ෂන වැඩසටහනක්  ලෙසින් නැවූම් කිරි හට්ට් සැකසිම පිලිබද කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් සදහා  සිදූ කල වැඩමූළුව
20/08/2024

ආහාර තාක්ෂන වැඩසටහනක් ලෙසින් නැවූම් කිරි හට්ට් සැකසිම පිලිබද කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් සදහා සිදූ කල වැඩමූළුව

කාන්තා සමිති දැනුවත් කිරීම සහ යෝගට් නිෂ්පාදන පුහුණු වැඩසටහන - හඹරවැව තාමරසී දිරිය වනිතා සමිතිය
20/08/2024

කාන්තා සමිති දැනුවත් කිරීම සහ යෝගට් නිෂ්පාදන පුහුණු වැඩසටහන - හඹරවැව තාමරසී දිරිය වනිතා සමිතිය

විශ්‍රාම වැටුපක් නැද්ද ?ඔයාලත් කැමතිද රජයේ රැකියාවක් නොකරත් විශ්‍රාම වැටුපක් ගන්න!එහෙනම් අදම කතා කරන්න.074 335 0307 සමාජ...
05/08/2024

විශ්‍රාම වැටුපක් නැද්ද ?

ඔයාලත් කැමතිද රජයේ රැකියාවක් නොකරත් විශ්‍රාම වැටුපක් ගන්න!

එහෙනම් අදම කතා කරන්න.

074 335 0307 සමාජ ආරක්ෂණ මණ්ඩල නිලධාරී
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උඩුබද්දාව

05/08/2024
ආඥාලාභීන් කෘෂි කාර්මික කටයුතු වලට නැඹුරු කරමින් ඔවුන් තුළ චර්‍යාත්මක වෙනසක් ඇතිකිරීම සදහා තෝරාගත්  ආඥාලාභීන්  කිහිපදෙනෙක...
30/07/2024

ආඥාලාභීන් කෘෂි කාර්මික කටයුතු වලට නැඹුරු කරමින් ඔවුන් තුළ චර්‍යාත්මක වෙනසක් ඇතිකිරීම සදහා තෝරාගත් ආඥාලාභීන් කිහිපදෙනෙකුට ගෙවතුවගාව සදහා වූ රෝපණ් ද්‍රව්‍ය ලබාදීම . 2024.07.29 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයදී. මේ සදහා සංවර්ධන නිලධාරී කෘෂි කර්ම අංශය සහයෝගය ලබාදෙන ලදී.

ඇසල පොහොය  නිමිති කරගෙන කිරාවැවේ පැවති කාන්තා බල මණ්ඩල වාර්ෂික කිරි රොටි දන්සල
30/07/2024

ඇසල පොහොය නිමිති කරගෙන කිරාවැවේ පැවති කාන්තා බල මණ්ඩල වාර්ෂික කිරි රොටි දන්සල

සමබර මානසිකත්වය, ළමා ආරක්ෂාව, ගෘහස්ත ප්‍රචන්ඩත්වය, පිළිබදව දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන - කොරයා වත්ත, දුම්මලසූරිය.2024...
30/07/2024

සමබර මානසිකත්වය, ළමා ආරක්ෂාව, ගෘහස්ත ප්‍රචන්ඩත්වය, පිළිබදව දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන - කොරයා වත්ත, දුම්මලසූරිය.2024.07.30

මානසික සෞඛ්‍ය සතුටු පවුල හා ආකල්ප සංවර්ධනය පිළිබඳව කට්ටිමහන ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2024.07.25
29/07/2024

මානසික සෞඛ්‍ය සතුටු පවුල හා ආකල්ප සංවර්ධනය පිළිබඳව කට්ටිමහන ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2024.07.25

දරුවන් ඉලක්ක ගත කිරීම හා අභියෝග ජය ගැනීම සදහා මග පෙන්වීම ඉලක්ක කරගත් මනෝඋපදේශන වැඩසටහන- දුම්මලසූරිය ජේ ආර් ජාතික පාසලේ න...
23/07/2024

දරුවන් ඉලක්ක ගත කිරීම හා අභියෝග ජය ගැනීම සදහා මග පෙන්වීම ඉලක්ක කරගත් මනෝඋපදේශන වැඩසටහන- දුම්මලසූරිය ජේ ආර් ජාතික පාසලේ නව උසස් පෙළ සිසු දරු දැරියන්

පෙර පාසල් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය අරමුණු කරගත් කතන්දරයක් කියමු වැඩසටහන - හොරතැපොල දිරිය සෙවන පෙර පාසලේ හා තල්ගහපොත්ත ප්‍...
23/07/2024

පෙර පාසල් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය අරමුණු කරගත් කතන්දරයක් කියමු වැඩසටහන - හොරතැපොල දිරිය සෙවන පෙර පාසලේ හා තල්ගහපොත්ත ප්‍රදීපිකා පෙර පාසලේ දරු දැරියන්

Address

Udubaddawa
Udubaddawa

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 09:00 - 16:15
Friday 09:00 - 16:15

Telephone

+94372286538

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Udubaddawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Udubaddawa:

Share