Sanduhiru

Sanduhiru කාලය කෙටියි ...
ඉක්මනින්ම,
ජීවිතය වෙනස් කර ගන්න...

*​"හැම පිටු 80 පොතකින්ම රුපියල් 10ක් ඉතිරි කරගන්න කැමතිද?"* 🤩​පාසල් පොත් ලැයිස්තුවට ලොකු බිලක් එනවා කියලා බය වෙන්න එපා…​...
17/12/2025

*​"හැම පිටු 80 පොතකින්ම රුපියල් 10ක් ඉතිරි කරගන්න කැමතිද?"* 🤩

​පාසල් පොත් ලැයිස්තුවට ලොකු බිලක් එනවා කියලා බය වෙන්න එපා…

​✅ පිටු 80 පොත රු. 60/- යි.
✅ CR පොත් වලට විශාල වට්ටම්..

📚 *සඳුහිරු පොත්හල - විශේෂ මිල අඩු කිරීම්!* 📚
​නව පාසල් වාරයේ බර අඩු කරගන්න... අඩුම මිලට ඉහළම ගුණත්වයේ පොත් අපෙන් ලබාගන්න!

​⚡ *විශේෂ වාසි!* ⚡

​පිටු 80 පොතක් ගත්තොත් රු. 10 ක් ලාභයි!
​සාමාන්‍ය මිල: ~~රු. 70/-~~
​අපේ මිල: රු. 60/- පමණි!

​📉 *අපගේ සුවිශේෂී වට්ටම්:*

*අභ්‍යාස පොත් (Ex):*

•​120 පිටු - රු. 95/- (රු. 15 ක් ඉතිරි වේ)
• ​160 පිටු - රු. 140/- (රු. 25 ක් ඉතිරි වේ)
• ​200 පිටු - රු. 158/- (රු. 27 ක් ඉතිරි වේ)

*CR පොත්:*

​80 පිටු - රු. 140/- (රු. 20 ක් ලාභයි)
• ​120 පිටු - රු. 200/- (රු. 30 ක් ලාභයි)

*B5 පොත්:*

​80 පිටු - රු. 130/- | 120 පිටු - රු. 190/-

​📍 ස්ථානය: අංක 548/6, ගොයිගම, උඩුගම්පොළ.
📲 WhatsApp : 0789 777 999

14/04/2024
Happy Tamil  Thai pongal Day 🥰😍😍🥰
14/01/2024

Happy Tamil Thai pongal Day 🥰😍😍🥰

07/01/2024

මෙතන තියෙන්නේ වෙනම vibe එකක්. 💚⛅
:
නිවාඩුවට ඇල්ලේ එන්න හිතාගෙන ඉන්නවානම් Booking එක කල්තියා දාගන්න.

නිස්කලංක,මනස්කාන්ත පරිසරයක් සහිත,
සුහදශිලී කාර්යමණ්ඩලයක සහය සහිත
සාධාරණ මිල ගණන් යටතේ,
🔹නිවාඩුව නිදහසේ ගතකරන්න නවාතැන් පහසුකම් අපෙන්...
🤩එන්න ඇල්ලේ
Ella rock,
Little Adamspeak හා නිමාවක් නැති කදු යායක සුන්දර දර්ශනය එකම තැනක සිට විඳගනිමින් ආදරණිය රාත්‍රියක් පහන් කරන්න ඔයාටත් පුලුවන්
🔹 🌄 උදැසන හිරු පායන සුන්දර දසුන ද ඔබගේ නිදි යහනේ සිට නැරැඹිමට හැක.
✅ Double / Family Room
✅ Attached Bathroom
✅ Hotwater
✅ Tv
✅ Free Wi-Fi
✅ Balcony
✅ Mosquito Net
✅ Electric Fan
✅ Hot water kettle
✅ Dining Area
✅ Parking

☎️ කතා කරන්න 078 - 72 99999

🔹 මෙහෙ ආවොත් ඔයාලට,
🔰 ඇල්ල රොක්
🔰 ආරුක්කු නවයේ පාලම
🔰 පුංචි සිරීපාදය( Little adams peak)
🔰 රාවණා ඇල්ල
🔰 රාවණා ගුහාව
🔰 නිල්දිය පොකුණ
🔰 දෙමෝදර රේල් ගැටය
🔰 Ravana pool Club 🔰 මහමෙව්නා භාවනා අසපුව... වගේ Locations ගොඩක් බලන්නත් පුලුවන්

🔹ඇල්ල දුම්රියපොළට සහ ඇල්ල නගරයට 2.5km
🔹කොළඹ සිට ඇල්ලට සහ ඇල්ල සිට කොළඹට දුම්රිය වේලාවන්

🚦කොළඹින් පිටත් වීම්
පෙ.ව. 5.30 - Ella odyssey
පෙ.ව. 5.55 - පොඩි මැණිකේ
පෙ.ව. 8.30 - උඩරට මැණිකේ
පෙ.ව. 9.45
ප.ව 08.30 - රාත්‍රී තැපැල් දුම්රිය

🚦ඇල්ලෙන් පිටත් වීම්
පෙ.ව. 10.15 - Ella Odyssey
පෙ.ව. 6.30
පෙ.ව. 9.20
පෙ.ව. 11.20
ප.ව 06.50 - රාත්‍රී තැපැල් දුම්රිය

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 078 - 72 99999

18/01/2021

Think for a moment

Address

Udugampala
Udugampola
11030

Telephone

+94789777999

Website

Alerts

Be the first to know and let us send you an email when Sanduhiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sanduhiru:

Share

Category