Ishan Abeyrathna

Ishan Abeyrathna The Official page of Isha Dammika Abeyrathna

නිලි රැජිණ මාලනී අක්කා ඔබ සමග රංගනයේ යෙදීමට ලැබීම මා ලද සුවිශේෂී අවස්ථාවකි. ඔබතුමියට උතුම් වූ නිවන්සුව ලැබේවා.
28/05/2025

නිලි රැජිණ මාලනී අක්කා ඔබ සමග රංගනයේ යෙදීමට ලැබීම මා ලද සුවිශේෂී අවස්ථාවකි. ඔබතුමියට උතුම් වූ නිවන්සුව ලැබේවා.

එලබෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් පැව්ති ජාතික වූෂූ තේරීම් තරගාවලියේ දී මාගේ පු...
05/01/2025

එලබෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් පැව්ති ජාතික වූෂූ තේරීම් තරගාවලියේ දී මාගේ පුහුණුව යටතේ ප්‍රථම ස්ථාන 2 ක් සහ දෙවන ස්ථාන 3 ක් සහිතව ජාතික සචිතයට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු ගුවන් හමුදා වූෂු සංචිතය.

මා යටතේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා වූෂු සංචිතය.
02/01/2025

මා යටතේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා වූෂු සංචිතය.

01/01/2025

Happy New Year 2025

Merry Christmas
25/12/2024

Merry Christmas

At the time of receiving Bachelor of Law.නීතිවේදී උපාධිය ලබන අවස්ථාවේ දී.
06/12/2024

At the time of receiving Bachelor of Law.
නීතිවේදී උපාධිය ලබන අවස්ථාවේ දී.

30/10/2024
උවිදු විජේවීර සමග "දෙවන පරපුර"
09/10/2024

උවිදු විජේවීර සමග "දෙවන පරපුර"

03/10/2024

ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙත කිසිඳු මුදලක් අය නොකර Green Card ලබා දීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත.
Electronic Diversity Visa Entry - 2026
නිල වෙබ් පිටුව
https://dvprogram.state.gov

ආදරණීය මිතුරා සම්පත් ගමගේ ඔබට නිවන් සුව පතමි.
17/09/2024

ආදරණීය මිතුරා සම්පත් ගමගේ ඔබට නිවන් සුව පතමි.

Kish Island in Iran
21/08/2024

Kish Island in Iran

Tokyo in Japan
19/08/2024

Tokyo in Japan

Address

No. 38/C, Korase
Udugampola
11030

Telephone

+94719895572

Website

Alerts

Be the first to know and let us send you an email when Ishan Abeyrathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ishan Abeyrathna:

Share