19/02/2024
"අස්වසුම" වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් මේ මොහොතේ සිට පහත දිගුව භාවිතයෙන් ඉදිරිපත් කළ හැක..
https://iwms.wbb.gov.lk/application
අයදුම්පත් යැවිය හැක්කේ කාටද,
1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා.
2) පළමු අදියරේ අයදුම්පතක් ඉදිරිපත් කර තිබියදීත් සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයින් සඳහා පමණි.
වැඩි විස්තර සඳහා අප කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න
http://www.uhana.ds.gov.lk/index.php/si/news-n-events-si/71-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1-%E0%B7%83%E0%B7%84-%E0%B7%83%E0%B7%84%E0%B6%B1.html