Pradeshiya Sabha- Uhana

Pradeshiya Sabha- Uhana උහන ප්‍රාදේශීය සභාව

Wawgampaththuwa agro and infustrial products export Cooperative society LTD මගීන් පවත්වාගෙන යනු ලබන කොහු කර්මාන්ත ශාලාව ...
20/08/2026

Wawgampaththuwa agro and infustrial products export Cooperative society LTD මගීන් පවත්වාගෙන යනු ලබන කොහු කර්මාන්ත ශාලාව නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින්.

අංක 26/21 නිවස අසලින් ආරම්භ වන මාර්ගය සංවර්ධන කටයුතු සඳහා මැන වෙන්කිරීමට උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව ක්ෂේත්‍ර ප...
20/08/2026

අංක 26/21 නිවස අසලින් ආරම්භ වන මාර්ගය සංවර්ධන කටයුතු සඳහා මැන වෙන්කිරීමට උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළ අවස්ථාව.

අංක 26/33 නිවස හා අංක  26/4/1 නිවස අතරින් ආරම්භ වන මාර්ගය සංවර්ධන කටයුතු සදහා 2026/08/20 වන දින උහන ප්‍රාදේශීය ලේකම් කාර...
20/08/2026

අංක 26/33 නිවස හා අංක 26/4/1 නිවස අතරින් ආරම්භ වන මාර්ගය සංවර්ධන කටයුතු සදහා 2026/08/20 වන දින උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර මාර්ගය මැන වෙන් කර ගන්නා ලදී.

උහන වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 04 හා 05 සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.
11/08/2026

උහන වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 04 හා 05 සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.

05/08/2026
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන 2026.08.01 වන දින දිස්ත්‍රික්කය තුළ නිවාස පරිශ්‍රයන් පර...
05/08/2026

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන 2026.08.01 වන දින දිස්ත්‍රික්කය තුළ නිවාස පරිශ්‍රයන් පරීක්ෂාවක් හා ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම සඳහා උහන නගරයේ නිවාස පරීක්ෂාවන් උහන ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා උහන පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ සිදු කරන ලදි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන් කිපයක් 2026.07....
31/07/2026

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන් කිපයක් 2026.07.31 දින ආරම්භ කරන ලදි.

එහිදි පළමු දිනය තුල පාසල් ඇතුලු රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුල ශ්‍රමදාන වැඩසටහන් ආයතන මට්ටමින් සිදු කිරිමට නියමිත බැවින් ඒ සඳහා අද දින උහන ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ එම කාර්ය සඳහා ගරු සභාපතිතුමා, ලේකමිතුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

2026.07.20 වන දින ආරම්භ කරන ලද වීරගොඩ වී ගබඩාවේ වී මිලදී ගැනීම සඳහා අද දින උහන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා හා උප සභා...
21/07/2026

2026.07.20 වන දින ආරම්භ කරන ලද වීරගොඩ වී ගබඩාවේ වී මිලදී ගැනීම සඳහා අද දින උහන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා හා උප සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිස එහි ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදු කරන ලදි.

රජය විසින් මෙම කන්නයට අදාලව වි මිලදී ගැනීම මේ වන විට සිදු කරමින් පවතින අතර වීරගොඩ වී ගබඩාවට වි මිලදී ගැනීම 2026.07.20 දි...
21/07/2026

රජය විසින් මෙම කන්නයට අදාලව වි මිලදී ගැනීම මේ වන විට සිදු කරමින් පවතින අතර වීරගොඩ වී ගබඩාවට වි මිලදී ගැනීම 2026.07.20 දින ආරම්භ කරන ලදි.

දිගු කාලයක් පුරාවට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවු මාර්ග රාශියක් උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති නමුත් නාගරික ප...
21/07/2026

දිගු කාලයක් පුරාවට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවු මාර්ග රාශියක් උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති නමුත් නාගරික ප්‍රදේශයේ මාර්ග වැඩි වශයෙන් ප්‍රතිසංස්කරණය වන කාලයක ගම්බද ප්‍රදේශ වලද මෙවැනි වු මාර්ග ප්‍රතිසංස්කරණය විම සතුටට කරුණකි.

රජගම උතුර ග්‍රාම සේවා වසමේ එවැනි මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරිම සඳහා උහන ප්‍රාදේශීය සභාවෙි ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රි පිරිසද ගම්වාසින් ද ප්‍රමුඛ කර ගනිමින් මෙම කර්තව්‍යය සඳහා මුල්ගල තබන ලදි.

Address

Uhana Town, Ampara
Uhana
32060

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 12:30

Telephone

+94632250355

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha- Uhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha- Uhana:

Shortcuts

Share