Adhistana Lanka

Adhistana Lanka රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙහෙයක් ඉටු ?

"අධිෂ්ඨාන" සාම්ප්‍රදායික රාමුගත අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් සන්නද්ධ වූ නිර්මාණශීලී තරුණ පරපුරක් දේශයට දායාද කිරීමට කැපවන ස්වෙච්ඡා තරුණ සංවිධානයකි.
අපි රටේ සියලුම විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පිරිවෙන් හා විවිධ ක්ෂේත්‍ර රාශියක උගතුන් හා බුද්ධිමතුන්ගේ එකතුවෙන් අපගේම සහෝදර සහෝදරියන් ට පුළුල් දැනුමක් ලබා දීමට කැප වන්නේ රටේ අනාගතය අපේ මෙන්ම ඔවුන්ගේත් උරුමයක් නිසාවෙනි.
සම

ාජ සත්කාරක සංවිධානයක් වශයෙන් අප සංවිධානයේ තොරතුරු, ඉදිරි කටයුතු පිළිබද දැනුවත් කිරීම සදහා මෙම පිටුව පවත්වාගෙන යන්නෙමු.
සමාජ සත්කාරයට හිතැති ඔබත් අප හා එක් වීමට කැමැත්තෙන් සිටී නම් මේ ඔබට කරන විවෘත ආරාධනයයි, එන්න අප හා එක්වන්න !

Address

Uragasmanhandiya
80350

Alerts

Be the first to know and let us send you an email when Adhistana Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Adhistana Lanka:

Shortcuts

Share