NPP - Eluwapitiya

NPP - Eluwapitiya Facebook is showing information to help you understand the purpose of this page.

15/08/2025
06/05/2025

එලුවාපිටිය ජන්ද කොට්ඨාසයේ
ජයග්‍රහණය
මාලිමාවට
💜

🧭❌
04/05/2025

🧭❌

අපේ තරුණ අපේක්ෂකයා .. ලංකාව දැන් ඉස්සර වගේ එකම තැන තියෙන්නෙ නැ ..වෙනස් වෙවි ඉස්සරහට යන්න පටන් අරන් මේ වෙනස් වි ඇති නව දේ...
27/03/2025

අපේ තරුණ අපේක්ෂකයා .. ලංකාව දැන් ඉස්සර වගේ එකම තැන තියෙන්නෙ නැ ..වෙනස් වෙවි ඉස්සරහට යන්න පටන් අරන්
මේ වෙනස් වි ඇති නව දේශපාලන ක්‍රමය වටහා ගන්න.. #ජයනියතයි #ගම #අපටයි❤️

මෙවර පළාත් පාලන ප්‍රාදේශිය මැතිවරණයේ ජාතික ජනබලවේගයේ එලුවාපිටිය කොට්ඨාසයේ අපේක්ෂක තිළිණ සහෝදරයා ..පිලිගැනිමක් (23) ඉරිදා...
24/03/2025

මෙවර පළාත් පාලන ප්‍රාදේශිය මැතිවරණයේ ජාතික ජනබලවේගයේ එලුවාපිටිය කොට්ඨාසයේ අපේක්ෂක තිළිණ සහෝදරයා ..පිලිගැනිමක් (23) ඉරිදා පැවැත්වුනි..මේ සදහා දේශපාලන ක්‍රියාකාරින්, ගමේ ජනයා සහභාගි විය. #ජයනියතයි #ගමඅපිටයි

මාර්තු 18 වන දින ජාතික ජන බලවේගයේ එලුවාපිටිය කොට්ඨාස සභා  නිලධාරින් හා රජයේ නිලධාරින් සමග අප ගමට භෞතික  සංවර්ධන සැලැස්මක...
19/03/2025

මාර්තු 18 වන දින ජාතික ජන බලවේගයේ එලුවාපිටිය කොට්ඨාස සභා නිලධාරින් හා රජයේ නිලධාරින් සමග අප ගමට භෞතික සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරිමට තොරතුරු එක් රැස් කර ගන්නා ලදි.. මෙහිදි කැඩි ගිය මං මාවත් ගමේ ප්‍රදාන මාර්ග, පොදු ලිං, පොදු ස්ථාන ආදිය ඇතුලත්ය..මේ සදහා ප්‍රාදේශිය සභා මැතිවරණයේ අපේක්ෂක තිලිණ සහෝදරයාගේද මැදිහත් විමෙන් කටයුතු කරන ලදි.

අත්තනගල්ල විවිධසේවා සමූපකාර සමිතියේ මහ සභිකයින් 100 න් 85 ක් මාලීමාවේ අපේ කණ්ඩායමට ලබා දෙන්නට අප කෙරෙහි ඔබේ විශ්වාසය තැබ...
11/03/2025

අත්තනගල්ල විවිධසේවා සමූපකාර සමිතියේ මහ සභිකයින් 100 න් 85 ක් මාලීමාවේ අපේ කණ්ඩායමට ලබා දෙන්නට අප කෙරෙහි ඔබේ විශ්වාසය තැබූ, අත්තනගල්ල සමූපකාර සමාජිකත්වයට අපගේ ගෞරවණීය ප්‍රණාමය...

  වැඩසටහන යටතේ අත්තනගල්ල ආසනයේ මෙම මසට අදාලව පාසල් 3 තෝරා ගෙන ඇත. එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලය එමගින් එකකි… ඒ පිළිබදව දැන...
12/02/2025

වැඩසටහන යටතේ අත්තනගල්ල ආසනයේ මෙම මසට අදාලව පාසල් 3 තෝරා ගෙන ඇත. එලුවාපිටිය කනිෂ්ඨ විද්‍යාලය එමගින් එකකි… ඒ පිළිබදව දැනුවත් කිරිම හා එහි කමිටුවක් අද දින පත් කර ගන්නා ලදි.. මේ සදහා

පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම සහෝදරයා…
විදුහලේ විදුහල්පතිතුමිය හා ආචාර්ය මණ්ඩලය..
එලුවාපිටිය කොට්ඨාස සභාවේ තිළිණ සහෝදරයා ඇතුලු නියෝජිතයන් …
දෙමව්පියන්..,ආදි ශිෂ්‍ය, ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි..

අප ගමේ පාසල දියුණු කිරිම හා රටට වැඩදායි මානව දායාවෙන් පිරි දරුවෙකු බිහිකිරිමට ගම් වාසි වන ඔබ අපගේ වගකිමක් , යුතුකමක් සේ සලකා අපි මේ පාසල ඉදිරියටම ගෙනයමු♥️

2025 පෙබරවාරි 12 දින එලුවාපිටිය මහජන සම්බන්ධිකරණ කාර්යාලය… පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම සහෝදරයාගේ සහභාගිත්වයෙන් හා...
12/02/2025

2025 පෙබරවාරි 12 දින එලුවාපිටිය මහජන සම්බන්ධිකරණ කාර්යාලය… පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම සහෝදරයාගේ සහභාගිත්වයෙන් හා එලුවාපිටිය කොට්ඨාස සභාව මුලිකත්වයෙන් අද දින සිට ගමේ ජනතාවට..විවෘත විය. මෙමගින්..

1.රජය මගින් සිදුකෙරෙන සංවර්ධන තොරතුරු
2.රජයේ රැකියා තොරතුරු
3.ඔබගේ පොදු ගැටලු
ඉදිරිපත් කළ හැක…❤️

එලුවාපිටිය  කනිෂ්ට විද්‍යාලයේ පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය, පිරිසිදු කිරීම සඳහා,ජාතික ජන බලවේගයේ  එළුවාපිටිය කොට්ඨාශ  සභා...
30/01/2025

එලුවාපිටිය කනිෂ්ට විද්‍යාලයේ පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය, පිරිසිදු කිරීම සඳහා,ජාතික ජන බලවේගයේ එළුවාපිටිය කොට්ඨාශ සභාව මැදිහත් වී සිදුකරන ලදී.

Address

Eluwapitiya
Veyangoda
11100

Website

Alerts

Be the first to know and let us send you an email when NPP - Eluwapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share