JVP Warakapola

JVP Warakapola socialism the only solution

ශ්‍රී ලංකාව යලි ගොඩනගමු මහා පවුරක් ලෙස
23/10/2021

ශ්‍රී ලංකාව යලි ගොඩනගමු මහා පවුරක් ලෙස

සහෝදර නායකත්වයට සාමූහික එකමුතුකමට අදූෂිත දේශපාලනයකට අපේ රට ගොඩ ගන්න  දැන් කාලය එලඹ ඇත
20/10/2021

සහෝදර නායකත්වයට
සාමූහික එකමුතුකමට
අදූෂිත දේශපාලනයකට අපේ රට ගොඩ ගන්න දැන් කාලය එලඹ ඇත

12/09/2021

ඇමරිකාවෙ හොරු සෙට් එකක් ලංකාව පාලනය කරනව වෙන්න බැරිද🤭

07/09/2021

අපේ රටේ දුෂිත දේශපාලුවන් එලවා දමන්න මාද්‍යයටත් වගකීමක් තියෙනව.

28/08/2021

රනිල්ගෙ බැදුම්කරේ තොරතුරු
සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලෙන් ලක්ෂ තිස්තුන්දාහක් වංචා කිරීමේ තොරතුරු ගෙනත් දෙන්න කිව්වොත් අපි යනව.
⁣ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඔබ මේ රටේ නොසැලෙන දේශපාලන පෞර්ෂයයි.

14/08/2021

ජනතා විමුක්ති පෙරමුණට මාස හයක් දෙන්න

22/06/2021

දූෂිත දේශපාලුවන්ට දඩුවම් දෙන
නව පාලනයේ අකුරට
ක්‍රියාත්මක වෙන නීතිය.
දූෂිත දේශපාලුවන්ට දඩුවම් දී විදායක බලය අහෝසි කර ⁣⁣⁣⁣⁣⁣⁣⁣සාමූහිකත්වයෙන් රට ගොඩ නැගීමට අඩි තාලම ⁣හදන ⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක.

14/02/2021

බැදුම්කරේ වංචාවේ තොරතුරු ⁣⁣
කිරි හරක් ගෙන්වීමේ වංචාවේ තොරතුරු
වී අලෙවි මණ්ඩලයේ වංචාවන් වල තොරතුරු දඩුවම් දෙනවානම් අපි ඕනම වෙලාවක තොරතුරු දෙන්න ලෑස්ති.
Anura kumara disanayaka

14/02/2021

ශ්‍රී ලංකාවේ දූෂිත වළල්ල ගැන ඔබ දන්නවද?

Address

Kandy Road
Warakapola
71600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94755382522

Website

Alerts

Be the first to know and let us send you an email when JVP Warakapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to JVP Warakapola:

Share