RDA Deniyaya

RDA Deniyaya RDA Deniyaya Office is one of the Executive Engineer offices of Road Development Authority.

It responsible for the Maintenance and Development of the National Highways within Deniyaya Executive Engineer's Division. Maintenance of Main Class A and Class B Roads belonging to Deniyaya Executive Engineer's Division are carried out by 3 Work Units at Porupitiya, Indikatudeniya and Beragama. Maintain the National Highways in Deniyaya division, Provide road safety for the road users are main objectives of our Office.

21/02/2022
Staff of Deniyaya Executive Engineer's Office 2022දෙනියායේ අපි
04/01/2022

Staff of Deniyaya Executive Engineer's Office 2022
දෙනියායේ අපි

Our responsibilities & Dutiessaṃyutta nikāya 1connected discourses with devatas47. Planters of Groves“For whom does meri...
14/10/2020

Our responsibilities & Duties

saṃyutta nikāya 1

connected discourses with devatas

47. Planters of Groves
“For whom does merit always increase,
Both by day and by night?
Who are the people going to heaven,
Established in Dhamma, endowed with virtue?”

“Those who set up a park or a grove,
The people who construct a bridge,
A place to drink and a well,
Those who give a residence:

“For them merit always increases,
Both by day and by night;
Those are the people going to heaven,
Established in Dhamma, endowed with virtue.”

02/10/2019

දෙනියාය විධායක ඉංජිනේරු ලෙස සේවය කොට ස්ථාන මාරු ලබා යන එරංද සමරසිංහ මැතිතුමාට අපගේ උපහාරය ඔබට සුභ ගමන්

මුලටියන වන රක්ෂිතය පිරිසිදු  කිරීමේ වැඩසටහන-බෙන්ගමුව  ාජය'' විසින් සංවිධානය කරන ලද මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැ...
17/09/2019

මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන-

බෙන්ගමුව ාජය'' විසින් සංවිධානය කරන ලද මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන 2019.09.16 වන දින පවත්වන ලදී.
වයිස් සමාජයේ සාමාජිකයන්ට අමතරව මේ සඳහා අවට පාසල් කිහිපයක පරිසර නියමු භට සිසුන් පනහකට ආසන්න ප්‍රමාණයක් ද සහභාගිවූ අතර ඔවුන් වෙත වනාන්තර රැක ගැනීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමක් සහ දිනය අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනමන ලදී.
මුලටියන කොටපොල මාර්ගය දෙපස සහ කොස්ගහ දොළ දිය ඇල්ල අවට වන රක්ෂිතය තුල මෑත කාලීනව කැලි කසල බැහැර කිරීමේ ප්‍රවනතාවයක් තිබුනු අතර දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් විසින් බැහැර කරන කසල මෙන්ම මාර්ගය භාවිතා කරන අය විසින් කාලාන්තරයක් තිස්සේ දමා තිබූ විවිධ වර්ගයේ කසල අතිමහත් ප්‍රමාණයක් මෙහිදී මෙම පරිසරයෙන් ඉවත් කරන ලදී.
දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව විල්පිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මුලටියන ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව මෙම වටිනා කර්තව්‍ය සිදුකරන ලදී.
මෙයට අමතරව මෙම වටිනා ස්ථානය රැකගැනීමේ වැදගත්කම මහජනතාවට අවබෝධ වනු පිණිස ස්ටිකරයක් බෙදාහැරීම සහ ඒ හා සම්බන්ධ පුවරු කිහිපයක් සවිකිරීමද සිදු කරනලදී.

(විශේෂ ස්තුතිය : මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමිය, බෙන්ගමුව, රොටුඹ සහ මාවරල විද්‍යාලයන්හි විදුහල්පති වරුන්ට)

,_Morawaka
-Sri_Lanka

#කොස්ගහදොල_ඇල්ල

Address

Road Development Authority
Waralla

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94 41 22 82 206

Alerts

Be the first to know and let us send you an email when RDA Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to RDA Deniyaya:

Share

Category