Wayamba Training Institute

Wayamba Training Institute Providing Training Facilities
Accommodation with Meals
Out Bound Trainings
IT Lab
Library

ආපදා කළමනාකරණය පිලිබද පුහුණු වැඩසටහන- 2026/03/04,05
06/03/2026

ආපදා කළමනාකරණය පිලිබද පුහුණු වැඩසටහන- 2026/03/04,05

හරිත නියමුවෝ...!ගරු වයඹ පලාත් ආන්ඩුකාරවර වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන හරිත නියමුවෝ වැඩසටහන ...
23/04/2023

හරිත නියමුවෝ...!
ගරු වයඹ පලාත් ආන්ඩුකාරවර වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන හරිත නියමුවෝ වැඩසටහන 2023 අප්‍රේල් මස 21 හා 22 දෙදින කුරුණෑගල නිශ්ශංක විදුහලේ සිසුන් 20, මලියදේව ආදර් ශ විදුහලේ සිසුන් 35ක් හා උහුමීය විද්‍යා ලෝක විදුහලේ සිසුන් 16ක් සහභාගිත්වයෙන් පවත්වන ලදි.මෙම වැඩසටහන නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදුන් පලාත් කෘෂිකර් ම අමාත්‍යංශය ඇතුලු සියලු ආයතනයන්ට තුති...!

අපේ අවුරුදු උත්සවය
23/04/2023

අපේ අවුරුදු උත්සවය

වයඹ පුහුණු ආයතනයේ අපි නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම...
17/04/2023

වයඹ පුහුණු ආයතනයේ අපි නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම...

15/04/2023
හරිත නියමුවෝ...!ගරැ වයඹ පලාත් ආන්ඩුකාරවර වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන හරිත නියමුවෝ වැඩසටහන ...
03/04/2023

හරිත නියමුවෝ...!
ගරැ වයඹ පලාත් ආන්ඩුකාරවර වසන්ත කරන්නාගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන හරිත නියමුවෝ වැඩසටහන මාර්තු 31 හා අප්‍රේල් 1 යන දෙදින තුල වයඹ පුහුණු ආයතනයේදි පැවැත්විනි .නිකවැරටිය ජයන්ති විදුහල හා දඹදෙණිය විදුහලේ ශිෂ්‍යාවන් මේ සදහා සහභාගි විය.මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදුන් පලාත් කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු සියලු ආයතනයන්ට තුති...!

2023/03/23 දින අභිනව අධ්‍යක්ෂ ලෙස වජිර හර්ෂණ මහතා ධුරයෙහි වැඩ භාරගැනීම.
17/03/2023

2023/03/23 දින අභිනව අධ්‍යක්ෂ ලෙස වජිර හර්ෂණ මහතා ධුරයෙහි වැඩ භාරගැනීම.

2023/20/23 දින වයඔ පුහුණු ආයතනයේ සේවයේ යෙදී  සිටි චන්දිමා සේනානායක මහත්මියගේ හා  අධ්‍යක්ෂ දූරය හෙබවු ධරණි වීරසේකර මහත්මි...
17/03/2023

2023/20/23 දින වයඔ පුහුණු ආයතනයේ සේවයේ යෙදී සිටි චන්දිමා සේනානායක මහත්මියගේ හා අධ්‍යක්ෂ දූරය හෙබවු ධරණි වීරසේකර මහත්මිය ආයතනයෙන් සමුගැනීම.

17/03/2023
ආයුබොවන් වයඹ පුහුණු ආයතනය මගින් සපයන සේවාවන් හා අනෙකුත් අයිතමයන් සදහා මිල  ගනන් පහත පරිදි වේ.
17/03/2023

ආයුබොවන් වයඹ පුහුණු ආයතනය මගින් සපයන සේවාවන් හා අනෙකුත් අයිතමයන් සදහා මිල ගනන් පහත පරිදි වේ.

Address

Rathmale Road
Wariyapola
60400

Telephone

+94372267370

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wayamba Training Institute:

Share