08/03/2023
Today :International Women’s Day ❤️🌏
ලෝක කාන්තා දිනය අදයි..❤️
දියණියක්, සොයුරියක්, පෙම්වතියක්, බිරිදක්, මවක්, මිත්තනියක් ලෙස ජීවිත කාලය පුරාවටන අසීමිත කැපකිරීම් කරනා ලොව සියලු කාන්තාවන්හට තව තවත් දිරිය ශක්තිය ලැබේවා..❤️
සියලු මව්වරුන්ට, සහෝදරියන්ට කාන්‍තා දිනයට සුභ පැතුම්..❤️
Happy Women's Day ❤️👸🌏
නිල්මිණි ප්‍රනාන්දු සමඟ නුගපේ අපි