03/07/2026
රයිනෝ කන්සල්ටන්ස් වන අප අන්තර්ජාතික වෙළදපොල සදහා නිශ්පාදනයන් අපනයනය කරන ISO9001, ISO14001 සහ ISO13485 තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ සමාගමකි. මේ වනවිට අප ආයතනයේ පහත පුරප්පාඩු සදහා සේවකයන් බදවා ගනු ලැබේ.
👉 මහන මැශින් ක්‍රියාකරු 🪡
👉තත්ත්ව පාලක 👌
👉 නිශ්පාදන සුපරීක්ෂක 🤝
අප හා සම්බන්ද වන ඔබ වෙත පහත සදහන් වරප්‍රසාද ලැබෙනු ඇත.
1. වාර්ෂික ප්‍රසාද දීමනා 🤑
2. වාර්ෂික වැටුප් වර්ධක 💵
3. නොමිලේ උදෑසන සහ දහවල් ආහාර 🍱
4. නොමිලේ ප්‍රවාහන පහසුකම් 🚌
5. පැමිණීමේ දීමනා ✌️
6. ආර්ථික දීමනා 😍
7. නොමිලේ වෛද්‍ය පහසුකම් 🧑⚕️
8. වාර්ෂික විනෝද චාරිකා 🤳
9. මරණාධාර, විවාහ සහ තවත් සුබසාධක දීමනා රැසක්
එන්න, අප හා එක්වන්න.
පියල් කුලරත්න - 077-7799538
කල්පා මදුරන්ගි - 074-2748768 (Whatsapp)
තිමුතු සුමනතිලක - 077-1189707