Arunalu Death Donation and Welfare Society

Arunalu Death Donation and Welfare Society �President : Mrs . K.Shamini
�Secretary : Mrs. Menaka priyadarshani
�Treasurer : Mrs. Sumuduni Jayathilaka

25/03/2026
13/03/2026

Arunalu Death and welfare Society
For the year 2026
This time the official panel

♦️Chairman - Shamini Krishnasamy
♦️ Secretary - Menaka Priyadarshini
♦️ Treasurer - Sumuduni Jayathilake

🔷 Vice President - Mrs. Shamala
🔷 Deputy Secretary - Nilanthika Priyadarshani
🔷 Deputy Treasurer - Mr. Samarajeeva

🔶 Chief Organizer - Marc Anthony

♦️Patron - Mr. Dharmakirthi

🔶 Audit Officer - Mrs. Lilani

⭕ Karaka members

🔺 Mr. Wigneshwaran
🔺 Mrs. Shiromi
🔺 Mrs. Deepani
🔺 Mrs. Rita
🔺 Mrs. Sakuntala

 #අරුණළු  #අපේ  #තවත්  #එක්  #සමාජ  #සත්කාරයක් !රටේ පවතින අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ අපේම ජනතාවට  රාත්‍රි ආහාර වේ...
30/11/2025

#අරුණළු #අපේ #තවත් #එක් #සමාජ #සත්කාරයක් !

රටේ පවතින අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ අපේම ජනතාවට රාත්‍රි ආහාර වේලාක් ලබා දීමට දවසකින් තීරණය කිරීමත් සමගම සමිතියේ සමාජික සාමාජිවන්ගෙන් ලැබුනු සහයෝගයට අපගේ ස්තුතිය !

❤️❤️❤️❤️❤️
28/09/2025

❤️❤️❤️❤️❤️

අද දින අප සමිතියේ සරස්වතිය පූජාව පවත්වන ලදී.හින්දු භක්තිකයන්ගේ පූර්ණ සහයෝගය ඇතුව ඉතාමත් අලංකාරව සාර්ථකවක මෙමපූජාව පවත්වන...
28/09/2025

අද දින අප සමිතියේ සරස්වතිය පූජාව පවත්වන ලදී.
හින්දු භක්තිකයන්ගේ පූර්ණ සහයෝගය ඇතුව ඉතාමත් අලංකාරව සාර්ථකවක මෙමපූජාව පවත්වන ලදී
මෙය සාර්ථක කර ගැනීමට සහය දැක් වු සියලු දෙනාට අපගේ ස්තුතිය !

අපි අද සමිතියක් වශයෙන් ලොකු දෙයකට සූදානම් වෙනවා.මේ අපේ කට්ටිය උත්යෝගයෙන් වැඩ කරන ආකාරය
28/09/2025

අපි අද සමිතියක් වශයෙන් ලොකු දෙයකට සූදානම් වෙනවා.මේ අපේ කට්ටිය උත්යෝගයෙන් වැඩ කරන ආකාරය

අරුණලු මරණාධාර සහ සුබ සාධක සමිතියේ ඉල්ලීම පරිදි " මරදාන පාර දෙවෙනි හරස් පාර" නාම පුවරුව සවිකර දීම පිලිබදව Anton ආයතනයට අ...
07/09/2025

අරුණලු මරණාධාර සහ සුබ සාධක සමිතියේ ඉල්ලීම පරිදි
" මරදාන පාර දෙවෙනි හරස් පාර" නාම පුවරුව සවිකර දීම පිලිබදව Anton ආයතනයට අපගේ හදපිරි ස්තුතිය !

2025  අරුණලු දන්සල සාර්ථකව නිම කරගන්න උදව් උපකාර කල සියලුම දෙනාට අප සමිතියේ ස්තුතිය !
14/05/2025

2025 අරුණලු දන්සල
සාර්ථකව නිම කරගන්න උදව් උපකාර කල සියලුම දෙනාට අප සමිතියේ ස්තුතිය !

3rd Step
14/05/2025

3rd Step

2Nd Step
14/05/2025

2Nd Step

2025 අරුණලු සීනි සම්බෝල පාන් දන්සල 1 Step
14/05/2025

2025
අරුණලු සීනි සම්බෝල පාන් දන්සල
1 Step

13/05/2025

2025 අරුණලු දන්සල
අරුණලු සීනි සම්බල් පාන් දන්සල
අද රාත්‍රි 7 ට
මරදාන පාර දෙවන පටුමගේ දී.ඔබ සැමට ආරාධනා !

Address

HEAD OFFICE : 11/34 A 2nd Lane Maradana Road, Hendala
Wattala

Telephone

+94779961288

Website

Alerts

Be the first to know and let us send you an email when Arunalu Death Donation and Welfare Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Arunalu Death Donation and Welfare Society:

Share

Category