NPP Digital

NPP Digital ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ හමුවක් අද (13) පෙරවරුවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මො...
13/10/2024

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ හමුවක් අද (13) පෙරවරුවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයාද සහභාගි විය.
2024 பாராளுமன்ற பொதுத்தேர்தலில் போட்டியிடுகின்ற தேசிய மக்கள் சக்தியின் வேட்பாளர்களின் ஒன்றுகூடலொன்று இன்று (13) முற்பகல்வேளையில் தலவத்துகொட கிறேன்ட் மொனார்க் ஹோட்டலில் நடைபெற்றது. இத்தருணத்தில் மவிமு பொதுச்செயலாளர் தோழர் ரில்வின் சிவ்வா மற்றும் தேசிய மக்கள் சக்தியின் பொதுச்செயலாளர் நிபுணத்துவ மருத்துவர் தோழர் நிஹால் அபேசிங்க ஆகியோரும் பங்கேற்றனர்.
A meeting of the candidates of Jathika Jana Balavegaya (NPP) for the 2024 Parliamentary General Election was held this morning (13) at the Grand Monarch Hotel in Thalawathugoda. JVP General Secretary comrade Tilvin Silva and NPP General Secretary, comrade Dr. Nihal Abeysinghe also participated in this event.

20/09/2024

වැඩ පටන් ගමු!
#රටඅනුරට

20/09/2024

නැගිටපල්ලා නැගිටපල්ලා
නුබලගෙ වාරය ඇවිල්ලා
🤜❤️🤛

17/09/2024
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'    akd.lk
12/09/2024

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'

akd.lk

18/08/2024

මාලිමාවෙන් සැප් 21 පසු දැවැන්ත තෙල් මිල අඩු කිරීමක්.

17/08/2024

අගෝස්තු 20 කුරුණෑගල දිස්ත්‍රික්කය මාලිමාව දැවැන්ත ජනරැලි 4ක්.!
"ගල්ගමුව,මහව,
වාරියපොල,පඬුවස්නුවර "

11/08/2024

🔺අනුර ඉදිරියටම! 🧭❌🇱🇰

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගී වෙමින්...නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමාව වටා එක්වූ ඔබ...
09/06/2024

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවට සහභාගී වෙමින්...
නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමාව වටා එක්වූ ඔබ සැමට ස්තූතියි!

Address

Wattegama

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category