Welikanda Pradeshiya sabha

Welikanda Pradeshiya sabha වැලිකන්ද ප්‍රාදේශීය සභාව - වැලිකන්ද

වසර ගණනාවක් පුරා වැලිකන්ද ප්‍රාදේශීය සභාවට සහ බල ප්‍රදේශයේ ජනතාව වෙත නිහතමානී සේවයක් ඉටු කර අද දින ජීවිත ගමනට තිත තබන ලද...
25/03/2026

වසර ගණනාවක් පුරා වැලිකන්ද ප්‍රාදේශීය සභාවට සහ බල ප්‍රදේශයේ ජනතාව වෙත නිහතමානී සේවයක් ඉටු කර අද දින ජීවිත ගමනට තිත තබන ලද සුසන්ත මහතාණෙනි ඔබ කල සේවය මෙතෙක් යැයි කියා නිමකල නොහැක.ඔබට නිවන් සුව ලැබේවා....

"කදුලු සහ දුක් පීඩා අභියස - හද පිරුණු සහෝදරත්වය සහ මනුස්සකම"පසු ගිය සති කිහිපයේ සිදුවු ස්වභාවික ආපදාවන් හේතුවෙන් අපගේ බල...
20/12/2025

"කදුලු සහ දුක් පීඩා අභියස - හද පිරුණු සහෝදරත්වය සහ මනුස්සකම"

පසු ගිය සති කිහිපයේ සිදුවු ස්වභාවික ආපදාවන් හේතුවෙන් අපගේ බල ප්‍රදේශය තුලත් ඉන් එපිටත් මහජනතාවගෙ සුව දුක් සොයා බැලීම සහ සහන සැලසීම මෙන්ම,,අප අසලම රැදී සිටී කාර්යාල සේවක මහත්මීන්ගේත් පීඩාවන් නොසලාකා නොහැර ඔවුන් වැටී තැනින් අඩියක් හෝ උඩට එන්න ගරු සභාපතිතුමාන් ඇතුලු මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් සවියක් දුන් මොහොත....

Welikanda Pradeshiya Sabha

2026 වර්ෂයට අදාලව  සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.Welikanda Pradeshiya Sabha
06/12/2025

2026 වර්ෂයට අදාලව සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.

Welikanda Pradeshiya Sabha

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ ලේකම් තනතුරේ, ඉතා සාර්ථක ලෙස රාජකාරි කටයුතු මෙම බල ප්‍රදේශයේ මහජනයා හට  සිදු කරමින්, කාර්ය මණ්...
01/10/2025

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ ලේකම් තනතුරේ, ඉතා සාර්ථක ලෙස රාජකාරි කටයුතු මෙම බල ප්‍රදේශයේ මහජනයා හට සිදු කරමින්, කාර්ය මණ්ඩලය සමඟ සුහදව තම කාර්යයන් ඉටු කර, 2025/09/29 වන දින සිට පොළොන්නරුව මහා නගර සභාව වෙත ස්ථාන මාරුව ගිය ඩී.අයි.විජේසුන්දර මහතා වෙනුවෙන් ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යය මණ්ඩලයේ සංවිධානයෙන් ඇගයීම් තිලිණ ලබා දීම සිදු කරන ලදි.

ලේකම්තුමනී, ඔබ මෙම වැලිකන්ද ප්‍රාදේශී්‍ය සභාව වෙත මෙතෙක් ඉටු කල මෙහෙවර, උතුම් හා නිවැරදී නායකත්වය වෙනුවෙන් සියළුම කාර්ය මණ්ඩලයේ කෘතවේදීත්වය පිරිනමන අතර, ඔබගේ අනාගතය වෙනුවෙන් අප සුභාශීංසන පිරිනමමු....

Welikanda Pradeshiya Sabha

21/09/2025
පුනරුදයේ පුරවර 2025සමාප්ති උළෙල. 2025.09.21
21/09/2025

පුනරුදයේ පුරවර 2025
සමාප්ති උළෙල. 2025.09.21

පුනරුදයේ පුරවර 2025෴පළාත්පාලන සතිය සයවන දිනයකණ්ඩායම් හැඟීම තුලින් ජය, පරාජය සම සිතින් දරාගෙන කාර්යය ඉදිරියටම කිරීම රාජ්‍...
21/09/2025

පුනරුදයේ පුරවර 2025෴
පළාත්පාලන සතිය සයවන දිනය

කණ්ඩායම් හැඟීම තුලින් ජය, පරාජය සම සිතින් දරාගෙන කාර්යය ඉදිරියටම කිරීම රාජ්‍ය නිලධාරියෙකු සතුවිය යුතු කුසලතාවයකි෴෴

අන්තර් රාජ්‍ය ආයතන සුහඳතාව වර්ධනය කරනු පිණිස පැවැත්වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟා වලිය 2025.09.20

පුනරුදයේ පුරවර 2025පළාත්පාලන සතියෙ පස්වන දිනය වන සාහිත්‍ය හා පුස්තකාල දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ පොත් ප්‍රදර්ශනය හා Mr...
19/09/2025

පුනරුදයේ පුරවර 2025
පළාත්පාලන සතියෙ පස්වන දිනය වන සාහිත්‍ය හා පුස්තකාල දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ පොත් ප්‍රදර්ශනය හා Mr. Wisdom විසින් පැවැත්වූ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන

පුනරුදයේ පුරවර 2025පළාත්පාලන සතියෙ පස්වන දිනය වන සාහිත්‍ය හා පුස්තකාල දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ සත්සර, ගීතය හා රසවින්...
19/09/2025

පුනරුදයේ පුරවර 2025
පළාත්පාලන සතියෙ පස්වන දිනය වන සාහිත්‍ය හා පුස්තකාල දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ සත්සර, ගීතය හා රසවින්දනය තුලින් ආකල්ප සංවර්ධන වැඩසටහන

“පුනරුදයේ පුරවර”පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනය තුල පළාත්පාලන ආයතනය මගින් ප්‍රජාවට සැපයෙන සේවා...
18/09/2025

“පුනරුදයේ පුරවර”
පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනය තුල පළාත්පාලන ආයතනය මගින් ප්‍රජාවට සැපයෙන සේවාවන් පිළිබඳ අත්පත්‍රිකා මගින් දැනුවත්කර කර්මාන්ත බදු, ව්‍යාපාර බදු, වෙලඳ බලපත්‍ර ගාස්තු හා කසළ ගාස්තු ගෙවීමට ජනතාව උනන්දු කළ අතර විධිමත්ව කසල ගාස්තු ගෙවන ව්‍යාපාර සඳහා කසළ බඳුන් බෙදාදීමද සිදුකරන ලදී

“පුනරුදයේ පුරවර”පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනයේදී බලප්‍රදේශයේ පුමුඛතම ව්‍යවසායකත්වයක් වන LG ස...
18/09/2025

“පුනරුදයේ පුරවර”
පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනයේදී බලප්‍රදේශයේ පුමුඛතම ව්‍යවසායකත්වයක් වන LG සමූහ ව්‍යාපාරය ආශ්‍රිතව කල ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව හරහා private government partnership හරහා බල ප්‍රදේශය තුල කලහැකි සංවර්ධනය හා එතුලින් පළාත්පාලන ආයතනයේ ආදායම ඉහල නංවා ගැනීමේ අවකාශය පිලිබඳව සොයා බැළුනා

“පුනරුදයේ පුරවර”පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනයේදී බලප්‍රදේශයේ පුමුඛතම ව්‍යවසායකත්නය වන රත්න ස...
18/09/2025

“පුනරුදයේ පුරවර”
පළාත්පාලන සතිය 2025: සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනයේදී බලප්‍රදේශයේ පුමුඛතම ව්‍යවසායකත්නය වන රත්න සමූහ ව්‍යාපාරය ආශ්‍රිතව කල ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව හරහා private government partnership හරහා බල ප්‍රදේශය තුල කලහැකි සංවර්ධනය හා එතුලින් පළාත්පාලන ආයතනයේ ආදායම ඉහල නංවා ගැනීමේ අවකාශය පිලිබඳව සොයා බැළුනා

Address

Welikanda
51070

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94272259095

Alerts

Be the first to know and let us send you an email when Welikanda Pradeshiya sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Welikanda Pradeshiya sabha:

Share