EKOSA Travel Photography

EKOSA Travel Photography "Nature knows freedom" 🌿💆

ලංකාවේ ලස්සනම දිය ඇල්ලද මේ ?...🌿🏞️බොඹුරු ඇල්ල | Bomburu Ella 🍃⛰️Bomburu Ella, also known as Perawella Falls, is a stunni...
12/07/2026

ලංකාවේ ලස්සනම දිය ඇල්ලද මේ ?...🌿🏞️

බොඹුරු ඇල්ල | Bomburu Ella 🍃⛰️

Bomburu Ella, also known as Perawella Falls, is a stunning waterfall located on the border of the Nuwara Eliya and Badulla Districts in Sri Lanka’s Central Highlands. Surrounded by dense forests and tea plantations, it is considered the widest waterfall in Sri Lanka, cascading down in multiple streams from a height of about 50 metres (164 ft). The falls originate from the Kehelgamu Oya, a tributary of the Mahaweli River. Its serene natural beauty, cool climate, and scenic hiking trail make Bomburu Ella a favourite destination for nature lovers, photographers, and adventure seekers.



゚viralシfypシ゚viralシalシ ゚viralシ

#රැකගෙන_විදින්න

ලංකාවෙ තියන පුංචි කේරළය 🍃⛰️📍 හපුතලේ | දඹේතැන්නහපුතලේ ඉදලා lipton's seat යන පාරෙ හම්බවෙන සුන්දර ගම්මානයක්.Lipton's seat බ...
29/06/2026

ලංකාවෙ තියන පුංචි කේරළය 🍃⛰️

📍 හපුතලේ | දඹේතැන්න

හපුතලේ ඉදලා lipton's seat යන පාරෙ හම්බවෙන සුන්දර ගම්මානයක්.

Lipton's seat බලන්න යනකොට එහෙ ඉන්න ළමයින්ට මොනාහරි ගෙනියන්න අමතක කරන්න එපා. ඔයා ගෙනියන එක පොතක් පෑනක් උනත් ඇති ඒ ළමයින්ගෙ ලොකු සතුටකට හේතුවක් වේවි. 😊

📍Haputale | Dambetenna

Dambetenna is a scenic tea-growing area located about 10 km east of Haputale in Sri Lanka's hill country. It is famous for the historic Dambatenne Tea Factory, established by Sir Thomas Lipton in 1890,

where visitors can learn about the traditional production of Ceylon tea. The area is also home to Lipton's Seat, a renowned viewpoint offering breathtaking panoramic views of lush tea plantations, rolling hills, and distant valleys. With its cool climate, misty landscapes, and rich tea heritage, Dambetenna is one of the most attractive destinations in the Haputale region.

#𝙩𝙧𝙖𝙫𝙚𝙡𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖
#රැකගෙන_විදින්න
゚viralシ ゚ ゚

ලංකාවෙ Photographsla අතර ප්‍රසිද්ද තැනක්..🍃🌫️Kande Ela Reservoir - Nuwara Eliya 🏞️🪻🐝Kande Ela Reservoir is a beautiful a...
17/06/2026

ලංකාවෙ Photographsla අතර ප්‍රසිද්ද තැනක්..🍃🌫️

Kande Ela Reservoir - Nuwara Eliya 🏞️🪻🐝

Kande Ela Reservoir is a beautiful and peaceful lake located about 10 km from Nuwara Eliya, on the road to Horton Plains National Park. It is also called Meepilimana Reservoir.

The place is surrounded by green hills and forests, including the nearby Hakgala Strict Nature Reserve, making it very calm and scenic.

🍃Why it is special...

* Cool climate and misty mountain views

* Very quiet and less crowded

* Good for photography and relaxing

* You can enjoy boat rides and even camping nearby

Kande Ela Reservoir is a peaceful nature spot in Nuwara Eliya, perfect for relaxing, enjoying cool weather, and taking beautiful photos

Stay with us to discover and explore the most beautiful, hidden places in Sri Lanka.


゚viralシ ゚

#𝙩𝙧𝙖𝙫𝙚𝙡𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖
#රැකගෙන_විදින්න

No edits.☁️🌄🍂මොන තරම් ප්‍රශ්න තිබුනත් අහසට පුළුවන්, ඒ හැම ප්‍රශ්නයක්ම අමතක කරවන්න..!ඉතිම්,චිත්‍රයක් වගේ ලස්සන, වලාකුළු ප...
30/03/2026

No edits.☁️🌄🍂

මොන තරම් ප්‍රශ්න තිබුනත් අහසට පුළුවන්, ඒ හැම ප්‍රශ්නයක්ම අමතක කරවන්න..!

ඉතිම්,
චිත්‍රයක් වගේ ලස්සන,
වලාකුළු පිරුණු,
මායාකාරී හවස්වරුවක් කියන්නෙත්,
හිතම නිදහස් කරන,
වචන කරන්නට නොහැකි, සොදුරු හැගීම් ගොන්නක් පිරුණු, මායාවක්වමයි..! 🌄🍂☁️
#රැකගෙන_විදින්න

21/03/2026

සමහර තැන් තියනවා කොච්චර ගියත් එපා නොවෙන...🌿🤍🌊

𝗕𝗼𝗺𝗯𝘂𝗿𝘂 𝗙𝗮𝗹𝗹𝘀 | බෝඹුරු ඇල්ල🌿🌊

සොඳුරු තැන් අප සොයා එන්නේ නැත..ඒ තැන් සොයා අප යා යුතුමය..🍃🏕️
🇱🇰 #බොඹුරුඇල්ල

#රැකගෙන_විදින්න

සොබාදහම එක්ක විදින නිදහස ලග... මම මට වත් වග කියන්නෙ නැති මනුස්සයෙක්,ඉතිං... මගහැරුනට,"සමාවෙන්න" 🚶🌿⛰️  #රැකගෙන_විදින්න   ...
06/03/2026

සොබාදහම එක්ක විදින නිදහස ලග...
මම මට වත් වග කියන්නෙ නැති මනුස්සයෙක්,

ඉතිං... මගහැරුනට,

"සමාවෙන්න" 🚶🌿⛰️

#රැකගෙන_විදින්න

පාලුවත් ලස්සනයිලු,ඒ දේවල් හරියට විඳින්න දන්න මනුස්සයෙකුට...🌬️🏞🌳මීදුම ,අඳුර , සීතල සමහර ගුප්ත දේවල් ඇතුලෙත් අපි නොහිතන සු...
21/02/2026

පාලුවත් ලස්සනයිලු,ඒ දේවල් හරියට විඳින්න දන්න මනුස්සයෙකුට...🌬️🏞🌳

මීදුම ,අඳුර , සීතල සමහර ගුප්ත දේවල් ඇතුලෙත් අපි නොහිතන සුන්දරත්වයක් තියෙන්න පුළුවන් .... හරියටම මේ වගේ,

නොපෙනෙන තරමට වැහුණු මීදුම, හාත්පසම වෙලා ගත්ත අඳුර, සැරින් සැරේ ඇහෙන හිත ගැස්සෙන හඬවල්...කතා පොත් වල තියෙන ගුප්ත මායාකාරී ලෝක මේ වගේ වෙන්න ඇති. නෑ... සමහර විට මේ එහෙම මායාකාරී ලෝකයක් වෙන්න ඇති.

අතරමන් වෙලා බලන්න මේ වගේ මායාකාරී ලෝකවල....🐾️🌀
#රැකගෙන_විදින්න

15/02/2026

සමහර තීරණ ඉස්සරහ නිහඩව නතර වෙන්න,

මොකද,

"ආදරේ කියන්නෙ අයිති කර ගැනීමටත් වැඩිය අනිත් කෙනාගෙ නිදහසට ගරු කිරීමක්..." ❤️‍🩹🥀


゚viralシviralシfypシ゚viralシalシ

14/02/2026

🌳💚🍃

නුවර යනු ප්‍රේමයකි මට ඔයා වගේම...🤍🍂සමහර නගර තියෙනවා ඒවත් එක්ක අපිට හරි අපූරු බැදීම් තියෙන්නෙ..මේ බැදීම් කොහෙන් පටන් ගන්න...
10/02/2026

නුවර යනු ප්‍රේමයකි මට ඔයා වගේම...🤍🍂

සමහර නගර තියෙනවා ඒවත් එක්ක අපිට හරි අපූරු බැදීම් තියෙන්නෙ..
මේ බැදීම් කොහෙන් පටන් ගන්නවද කොහෙන් ඉවර වෙනවද කියලවත් දන් නැතුව අපි සමහර නගරවලට පුදුමාකාර විදිහට ආදරේ කරනවා..
හරියට නුවර වගේ...🍂🤍
#නුවර
#රැකගෙන_විදින්න
゚viralシ

Address

Bomburu Ella
Welimada Town
90354

Website

Alerts

Be the first to know and let us send you an email when EKOSA Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share