Voice of Welimada

Voice of Welimada වැලිමඩ ලස්සන කරන්න ඔබේ අදහස් ඉදිරිපත?

14/04/2022
09/04/2022



මේක කොපි කරා commet එකට දැම්ම.
වෙන මුකුත් එපා.
🇱🇰❤️

*රටම බෙදිල තැන් තැන්වල උද්ගොෂණය කරපු කාලෙ ඇති✋.එන්න රටම එක තැනකට එකතු වෙමු🇱🇰📢🔥*..පළමු පියවර ලෙස..අප්‍රෙල් 9 උදෑසන 9 සිට ...
06/04/2022

*රටම බෙදිල තැන් තැන්වල උද්ගොෂණය කරපු කාලෙ ඇති✋.එන්න රටම එක තැනකට එකතු වෙමු🇱🇰📢🔥*
..පළමු පියවර ලෙස..

අප්‍රෙල් 9 උදෑසන 9 සිට අප්‍රෙල් 10 හවස් වරුව තෙක් අඛණ්ඩව දින දෙකක් දිවා රාත්‍රි☀️🌛 නොබලා සිදුකරන දැවැන්ත සාමකාමි අරගලයට උතුරෙ සිට දකුණ දක්වා රටට ආදරය කරන සියලූම දෙනාට ගොල්ෆෙස්🌊 පෙදෙසට එක්වන ලෙස ආරාධනා කර සිටිමු.

*🚫උද්ගොෂකයන්ගෙ අවධානය පිණිස👇*

⭕අවශ්‍ය කෑම බීම සනීපාරක්ෂක 🚽පහසුකම් ඔබම සපයාගත යුතුයි🍔🍜🌭☕. නිරාහාරව නොසිටින්න මන්ද රට වෙනුවෙන් අරගල කිරීමෙදි ඔබ ශක්තිමත් විය යුතු නිසා.

⭕ගැහැණූ පිරිමි දෙපාර්ෂවයම රාත්‍රියෙ උද්ගොෂණ කටයුතු සිදුකරණ බැවින් සියලු පිරිමි උද්ගොෂකයින් කාන්තා උද්ගොෂකයින්ගෙ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් විය යුතුයි.කාන්තාවන්ද තමන් ගැන සැලකිලිමත් වන්න.මෙය සහොදර සහොදරියන් ලෙස සියලූ දෙනා එක්ව ක්‍රියා කල යුතු කාලයකි.👫

⭕රටට ආදරෙ කරන පුරවැසියන් ලෙස මත්පැන් වර්ග 🥃🚭🚫රැගෙන ඒම හා ආතල් දැමිමෙ ක්‍රියාවන් නොකල යුතූයි.එවැනි දෙයක් දුටුවොත් ඔවුන්ට විරොදය දක්වන්න පසුබට නොවන්න.✋

🚫රාත්‍රියට ඉටිපන්දම්🕯️,පන්දමක්🪔🏮 දල්වා කරන සාමකාමි සත්‍යග්‍රහයක් පැවැත්විය හැක.එම නිසා සියලූ දෙනා ඉටිපන්දමක් හො පන්දමක් රැගෙන එන්න.✋

⭕දෙෂාභිමානි ගිය ගායනා කල හැක🎸🎤.වෙනත් ගීත ගායනා කර බජව් දැමීමෙන් වලකින්න.🪘🚫

⭕සියලුම දෙනා කාලීන සටන් පාට හඩ නගා කියන්න🗣️.එ සදහා අවශ්‍ය පොදු සටන් පාට පෙළගස්වගන්න.ප්‍රදාන සටන් පාට කියන්නන් කීප දෙනෙක් මයික්‍රපොන්📢 සමගම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන්නෙනම් අගයකර සිටිමු.✋

⭕ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර විම හා එවැනි ක්‍රියා දුටුවොත් සියලු දෙනාම ඊට විරොදය ප්‍රකාෂ කල යුතුයි🚫✋.

⭕තම තමාගෙ විනය තම තමා පවත්වාගත යුතුයි මන්ද ස්වයංවිනයකින් තොරව රටක් ගොඩනැගිය නොහැකි බැවින්.😌

⭕හැකි සෑම දෙනා සිංහ කොඩියක් රැගෙන එන්න.🇱🇰

⭕කැමරා ආදිය රැගෙන හැකිනම් එදින ලොකෙටම ලයිව් දෙන්නත් සුදානම් වෙලා එන්න.🎥📸

⭕උද්ගොෂණය අවසානයෙහි ගොල්ෆෙස් පෙදෙස පිරිසිදු කල යුතුයි🗑️

*මෙය පළමූ පියවර පමණයි🗣️...එමෙන්ම මෙම අරගලයට කිසිදු සංවිදානයක්,පක්ෂයක් මුලිකත්වය ගෙන නැත🚫✋.මෙය නිසිලෙස ක්‍රියාත්මක වුවහොත් නායකත්වයන්ද සහිත සති ගණන් මාස ගණන් එක දිගට සිදුකරන අරගල බිහිවෙයි🔥අරගලයට ජය👍

ඔබ තීරණය කරන්න..!
06/04/2022

ඔබ තීරණය කරන්න..!

                                      please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰
06/04/2022




please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

අසරණයි අපි.😪😪😪                                      please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰
06/04/2022

අසරණයි අපි.😪😪😪



please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

11/05/2021

LB Finance එකෙන් ලීසිං එකක් ගන්න ඉන්න ඔබට. ?

Address

Welimada
90200

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category