National Enterprise Development Authority - NEDA

National Enterprise Development Authority - NEDA Foster Sri Lanka's economic growth by facilitating and promoting the progress of the MSME sector.

National Enterprise Development Authority (NEDA) promotes supports, encourages and Facilitate Enterprise Development within Sri Lanka with special emphasis to Micro, Small and Medium Enterprise (MSME) sector of the country. Creating a dynamic and sustainable, international competitive Enterprise Sector, which will contribute to the economic,political and social aspirations of the nation.

https://forms.gle/8tchdYDiqNycVMZQAකැලණිය විශ්ව විද්‍යාලයේ Central Business Incubator (CBI) මගින් ජාතික ව්‍යවසාය සංවර්ධන...
05/08/2026

https://forms.gle/8tchdYDiqNycVMZQA

කැලණිය විශ්ව විද්‍යාලයේ Central Business Incubator (CBI) මගින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි (NEDA) ලියාපදිංචි ව්‍යවසායකයින්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන දින 03 කින් සමන්විත වෙබ් අඩවි සම්මන්ත්‍රණ (03-day webinar series) මාලාව සඳහා සහභාගී වීමට වීමට පහත සබැඳිය click කර දැන්ම ලියාපදිංචි වන්න.
https://forms.gle/8tchdYDiqNycVMZQA

*1. 07th August @ 7.30 pm - Digital Marketing*
https://learn.zoom.us/j/99775387630?pwd=v9ta3f6lSF4av8fnGRHcjcO7dFTyFw.1

Meeting ID: 997 7538 7630
Passcode: ijKj$2W+

*2. 08th August @ 7.30 pm - Accounting & Tax Essentials*
https://learn.zoom.us/j/92213270601?pwd=q2XRfHJjlce5g8j4mhSk2JHb0aDTle.1

Meeting ID: 922 1327 0601
Passcode: sk?va4NV

*3. 09th August 7.00 pm - Export procedures & Opportunities*
https://learn.zoom.us/j/94458235396?pwd=qG3tDaXZsiTzXOonoYtvbm3B0cYdbk.1

Meeting ID: 944 5823 5396
Passcode: eZ5@K8h5

Thank you
Central Business Incubator | University of Kelaniya
National Enterprise Development Authority (NEDA)

Dear valued participant, The Central Business Incubator (CBI) of the University of Kelaniya is organizing a 03-Day webinar series aimed at enhancing the knowledge and skills of entrepreneurs registered with NEDA. It will be conducted on 07th, 08th and 09th August 2026 at 7.30 p.m. via Zoom. The sess...

🌟 ඔබ සබරගමුවේ ඊළඟ විශිෂ්ටතම ව්‍යවසායකයාද? ඔබේ අවස්ථාව දැන් උදා වී ඇත!🏆🚀*සබරගමුව පළාත් ව්‍යවසායක සම්මාන උළෙල 2026* සඳහා අ...
04/08/2026

🌟 ඔබ සබරගමුවේ ඊළඟ විශිෂ්ටතම ව්‍යවසායකයාද? ඔබේ අවස්ථාව දැන් උදා වී ඇත!🏆🚀

*සබරගමුව පළාත් ව්‍යවසායක සම්මාන උළෙල 2026* සඳහා අයදුම්පත් දැන් භාරගනු ලැබේ.

නවෝත්පාදනශීලී අදහස්, කැපවීම සහ ශක්තිමත් නායකත්වය තුළින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ඇත්නම්, ඔබේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරවා ගැනීමටත්, ඔබේ සාර්ථකත්වය මුළු පළාතටම හඳුන්වා දීමටත් මෙය අගනා අවස්ථාවකි.

🤝 *සංවිධානය කරනු ලබන්නේ:*

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI)

*ඔබ අයදුම් කළ යුත්තේ ඇයි?*

✅ ඔබගේ ව්‍යාපාරික ජයග්‍රහණ හා සාර්ථකත්වය ඉදිරිපත් කිරීමට.

✅ ඔබගේ ව්‍යවසායකත්ව හැකියාව, නායකත්වය සහ කැපවීම සඳහා නිසි ඇගයීමක් ලබා ගැනීමට.

✅ ඔබගේ අත්දැකීම් තුළින් අනාගත ව්‍යවසායකයන්ට ආදර්ශයක් හා දිරිගැන්වීමක් ලබා දීමට.

⏳ ප්‍රමාද නොවන්න! *අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 අගෝස්තු 31.*

📞 අදම අයදුම් කරන්න! වැඩි විස්තර සඳහා:

☎️ 045 222 3662 | 📱 071 682 4986

#𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞

කැලණිය විශ්ව විද්‍යාලයේ Central Business Incubator (CBI) මගින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි (NEDA) ලියාපදිංචි ව්‍ය...
03/08/2026

කැලණිය විශ්ව විද්‍යාලයේ Central Business Incubator (CBI) මගින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි (NEDA) ලියාපදිංචි ව්‍යවසායකයින්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන දින 03 කින් සමන්විත වෙබ් අඩවි සම්මන්ත්‍රණ (03-day webinar series) මාලාව සඳහා සහභාගී වීමට වීමට පහත සබැඳිය click කර දැන්ම ලියාපදිංචි වන්න👇

https://forms.gle/Biid96e7X7uuDcd59

1⃣ 07th August @ 7.30 pm - Digital Marketing
https://learn.zoom.us/j/99775387630?pwd=v9ta3f6lSF4av8fnGRHcjcO7dFTyFw.1

Meeting ID: 997 7538 7630
Passcode: ijKj$2W+

2⃣ 08th August @ 7.30 pm - Accounting & Tax Essentials
https://learn.zoom.us/j/92213270601?pwd=q2XRfHJjlce5g8j4mhSk2JHb0aDTle.1

Meeting ID: 922 1327 0601
Passcode: sk?va4NV

3⃣ 09th August 7.00 pm - Export procedures & Opportunities
https://learn.zoom.us/j/94458235396?pwd=qG3tDaXZsiTzXOonoYtvbm3B0cYdbk.1

Meeting ID: 944 5823 5396
Passcode: eZ5@K8h5

The Grandest Night in Sri Lanka's Wedding Industry is Just Around the Corner ! ✨Application Re-opening :     (for the pr...
31/07/2026

The Grandest Night in Sri Lanka's Wedding Industry is Just Around the Corner ! ✨

Application Re-opening : (for the professionals those who missed the opportunity to apply )

🌐Submit your application exclusively through: https://www.srilankaweddingawards.com/

Important Timeline

⏳ **Application Deadline:** 10th August 2026

"The Sri Lanka Wedding Awards 2024–2025" is set to honour excellence, creativity, innovation, and the outstanding professionals who continue to shape Sri Lanka's wedding industry.

Whether you are a planner, decorator, photographer, videographer, bridal designer, beautician, florist, entertainer, venue, caterer, or wedding service provider, this is your opportunity to be recognized on the industry's most prestigious stage.

"Sri Lanka Wedding Awards 2024–2025"

Awards Ceremony - 12th September 2026
Venue - Nelum Pokuna Theatre, Colombo

🏅 Judging Process:

Eligible applications received before the closing date will proceed to the official judging process.

Public Voting:

** The "Most Popular" award categories will be announced & open for public voting on **12th August 2026**.

Important Notice to All Applicants

01. The **SLWA Committee** and the **Panel of Judges** kindly request all applicants to submit **complete applications together with all relevant supporting documents, photographs, portfolios, certifications, and any additional evidence required** for their respective categories.

02. Please ensure that all information provided is accurate and complete, as incomplete applications may not proceed through the evaluation process.

03. Certain award categories will require shortlisted applicants to attend an **interview and/or presentation** before the Panel of Judges. Applicants selected for these categories will be informed in advance with the relevant schedule and guidelines.

Eligibility Period

Please Note:
All applications will be evaluated based on work completed **between 1st April 2024 and 31st March 2026** only. ( Except for Wedding Concepts, wedding themes, luxury weddings and all wedding categories)

Projects, events, products, services, achievements, and supporting evidence submitted for the awards fall within this eligibility period. Entries relating to work completed outside these dates will not be considered by the SLWA Committee and the Panel of Judges.

---

We encourage every applicant to present their work to the highest possible standard and wish you the very best throughout the competition.

We look forward to celebrating Sri Lanka's finest wedding professionals with you on **12th September 2026** at **Nelum Pokuna Theatre**.

ශ්‍රී ලාංකීය විවාහ මංගල ක්ෂේත්‍රයේ දැවැන්තම හා අභිමානවත් රාත්‍රිය සදහා දැන් සියල්ල සූදානම්! ✨

# # නැවත අයදුම්පත් කැඳවීම (අයැදුම් කල නොහැකිවු වෘත්තිකයන් සදහා)

🗓️ **යලි ආරම්භය:**

🌐 **අයදුම් කරන්න:*

වැදගත් දින;

⏳ **අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය:** 2026 අගෝස්තු 10 දක්වා පමණි

**Sri Lanka Wedding Awards 2024–2025** මගින් ශ්‍රී ලංකාවේ විවාහ මංගල ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නිර්මාණශීලීත්වය සහ කැපවීමෙන් සේවය කරන වෘත්තිකයන් ඇගයීමට ලක් කෙරේ.

Wedding Planners, Decorators, Photographers, Videographers, Bridal Designers, Beauticians, Florists, Caterers, Entertainment Providers, Wedding Venues සහ අනෙකුත් සියලුම Wedding Industry Professionals සඳහා මෙය ඔබගේ දක්ෂතා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කරගැනීමට ලැබෙන අනර්ඝ අවස්ථාවයි.

🏆 **Sri Lanka Wedding Awards 2024–2025**

සම්මාන ප්‍රදානෝත්සවය :** 2026 සැප්තැම්බර් 12

📍 ස්ථානය:
නෙළුම් පොකුණ රඟහල

🏅 **විනිශ්චය වටය:
අවසන් දිනට පෙර ලැබෙන සුදුසුකම් සපුරාලන අයදුම්පත් නිල විනිශ්චය සඳහා යොමු කෙරේ.

🗳️ **"Most Popular"** කාණ්ඩ සඳහා නාම යෝජනා එළිදැක්වීම සහ මහජන මනාප ඡන්දය **2026 අගෝස්තු 12** දින ආරම්භ වේ.

සියලුම අයදුම්කරුවන්ගේ විශේෂ අවධානයට

**SLWA කමිටුව** සහ **විනිශ්චය මණ්ඩලය** සියලුම අයදුම්කරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, තම කාණ්ඩයට අදාළ **සියලුම අවශ්‍ය ලේඛන, ඡායාරූප, Portfolio, සහයෝගී සාක්ෂි සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු** සම්පූර්ණයෙන්ම අයදුම්පත සමඟ ඉදිරිපත් කරන ලෙසයි.

අසම්පූර්ණ අයදුම්පත් හෝ අවශ්ය තොරතුරු නොමැති අයදුම්පත් විනිශ්චය ක්‍රියාවලියට බාධාවක් විය හැකිය.

කරුණාවෙන් සලකන්න:
ඇතැම් සම්මාන කාණ්ඩ සඳහා අවසන් වටයට තේරී පත්වන අයදුම්කරුවන් **විනිශ්චය මණ්ඩලය ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට සහ/හෝ ඉදිරිපත් කිරීමක් (Presentation)** සඳහා සහභාගී වීම අනිවාර්ය වේ. එම කාණ්ඩ සඳහා තේරී පත් වන අයදුම්කරුවන්ට අදාළ විස්තර කල්තියා දැනුම් දෙනු ලැබේ.

සුදුසුකම් ලබන කාලසීමාව

විශේෂ දැනුම්දීම

2024 අප්‍රේල් වෙනිදා සිට 2026 මාර්තු 31 වෙනිදා දක්වා වූ මූල්‍ය වර්ෂය තුළ සිදු කරන ලද කාර්යයන් පමණක් Sri Lanka Wedding Awards 2024–2025 සඳහා සලකා බලනු ලැබේ. ( විවාහ මංගල්‍යයන් - තේමා, සුඛෝපභෝගී, නිර්මාණශීලි yana කාණ්ඩ හැර)

ඔබ ඉදිරිපත් කරන සියලුම ව්‍යාපෘති , සේවා, නිර්මාණ, ජයග්‍රහණ සහ අදාළ සාක්ෂි මෙම කාලසීමාවට අයත් විය යුතුය. මෙම කාලසීමාවෙන් පිටත සිදු කරන ලද කාර්යයන් සඳහා වන අයදුම්පත් SLWA කමිටුව සහ විනිශ්චය මණ්ඩලය විසින් සලකා බලනු නොලැබේ.

ඔබ සැමට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, ශ්‍රී ලංකාවේ විවාහ මංගල ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සමරන මෙම අභිමානවත් අවස්ථාවේදී ඔබව හමුවීමට අපි බලාපොරොත්තු වෙමු.

A heartfelt thank you to all our sponsors, partners and supporters for making this prestigious event possible.

මෙම සුවිශේෂී සම්මාන උළෙල සාර්ථක කර ගැනීමට දායක වන අපගේ සියලුම අනුග්‍රාහකයින් , හවුල්කරුවන් සහ සහයෝගී ආයතන වෙත අපගේ හෘදයාංගම ස්තූතිය කරමු.
**Supported By:** |

**Media Partners:** Derana | Derana

**Official Event Partner:** Star Events

**Official Hospitality Partner:** by Wyndham Colombo

**Official Digital Advertising Partner:** Prime Holdings (Pvt) Ltd

**Official Video Production & Live Streaming Partner:** Event Media

**Official Studio Partner:** Factory

**Official Floral Partner:** Flora Events

**Official Partner:** Care Professional



🏆 දකුණු පළාතේ විශිෂ්ටත්වය ඇගයෙන අභිමානවත් සම්මාන උළෙල!ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතර දිස්ත්‍රික් වාණිජ හ...
30/07/2026

🏆 දකුණු පළාතේ විශිෂ්ටත්වය ඇගයෙන අභිමානවත් සම්මාන උළෙල!

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කරන දේශීය කර්මාන්ත, ව්‍යවසායකත්වය හා නවෝත්පාදනයේ විශිෂ්ට දායකත්වය ඇගයෙන "රුහුණු අභිමන් 2026" දකුණු පළාත් විශිෂ්ට සම්මාන උළෙල සඳහා ඔබත් අදම අයදුම් කරන්න.

ඔබේ ජයග්‍රහණයට ලැබිය යුතු ඉහළම පිළිගැනීම දිනාගන්න, ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ අභිමානයට එක්වන්න.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026 අගෝස්තු 21

අයදුම්පත්‍ර ලබාගැනිමට අමතන්න:
මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
📞 077 367 6584
041 222 9883
✉️ Email - [email protected]

මාතර, හම්බන්තොට සහ ගාල්ල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) ව්‍යවසාය සංවර්ධන නිලධාරි මහත්ම/මහත්මීන් වෙතින්ද අයදුම්පත් ලබාගත හැක.

🚀 Brain into Business 2026 | Empowering the Next Generation of EntrepreneursInnovation begins with an idea and the coura...
27/07/2026

🚀 Brain into Business 2026 | Empowering the Next Generation of Entrepreneurs

Innovation begins with an idea and the courage to turn it into reality.

The National Enterprise Development Authority (NEDA) in collaboration with the Career Guidance Unit of Uva Wellassa University, is proud to launch Brain into Business 2026 at UWU, an initiative designed to inspire, equip, and empower aspiring entrepreneurs with the knowledge, skills, and mindset to transform innovative ideas into successful ventures.

👏 A heartfelt appreciation to all NEDA Officers in the Uva Province and our dedicated resource persons for your unwavering commitment, exceptional teamwork, and tireless efforts in making Brain into Business 2026 a remarkable success.

Your passion for empowering the next generation of entrepreneurs is creating lasting impact and shaping a brighter future for Sri Lanka. Together, we're nurturing the entrepreneurial spirit of tomorrow and building a stronger, innovation-driven Sri Lanka. 🇱🇰

💡 Every great business starts with a single idea. Could yours be the next?

27/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"

රාජ්‍ය අමාත්‍යාංශයීය මට්ටමින් ක්‍රියාත්මක වන සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාව...
27/07/2026

රාජ්‍ය අමාත්‍යාංශයීය මට්ටමින් ක්‍රියාත්මක වන සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමේ වැඩසටහනට සමගාමීව...

🎉 Celebrating another inspiring entrepreneurial milestone!The National Enterprise Development Authority (NEDA) was honou...
26/07/2026

🎉 Celebrating another inspiring entrepreneurial milestone!

The National Enterprise Development Authority (NEDA) was honoured to attend the grand opening of the 6th outlet of Vito Wood Fired Pizza at City of Dreams 🍕✨

A special congratulations to Mr. Ranil Gunasekara, the Best Entrepreneur in the Service Sector (Small Category) at the Central Province Entrepreneurship Awards 2025, organised by NEDA. His remarkable journey is a testament to the power of vision, perseverance, and entrepreneurial excellence.

👏 Special appreciation goes to NEDA Enterprise Development Officer Mr. Gamini Waldeniya of the Kandy Four Gravets Divisional Secretariat for his outstanding dedication and continuous support in empowering promising entrepreneurs to reach new heights.

At NEDA, we remain committed to nurturing Sri Lankan entrepreneurs, strengthening local businesses, and creating success stories that inspire the nation.

Address

Wellawatta

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112370092

Alerts

Be the first to know and let us send you an email when National Enterprise Development Authority - NEDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Enterprise Development Authority - NEDA:

Shortcuts

Share