04/03/2026
කවි ලියමු!
ඔබේ හිතේ තියෙන සිතුවිලි කවියකට පෙරලන්නට පෙරුම් පුරන කෙනෙක්ද? සම්මානනීය කිවිඳියක සහ මාධ්‍යවේදිනියක වන කාංචනා අමිලානි සමඟින් පැවැත්වෙන මෙම සුවිශේෂී නිර්මාණාත්මක වැඩමුළුව ඒ සඳහාම වෙන්වූවකි.
📅 දිනය: 2026 මාර්තු 15 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා
📍 ස්ථානය: ඩබ්ලිව්. ඒ. සිල්වා කෞතුකාගාරය
💰 ආයෝජනය: රු: 3500 (අකුරු සාමාජිකයන් සඳහා 20% ක විශේෂ වට්ටමක් හිමිවේ)
⚠️ විශේෂ නිවේදනය:
වැඩමුළුවේ ගුණාත්මකභාවය සහ පුද්ගලික අවධානය රැකගැනීම සඳහා සහභාගී කරවා ගන්නේ සීමිත පිරිසක් (ආසන 12ක්) පමණි!
ලියාපදිංචි වීමට අපට හට DM( Direct Message) කරන් දැන්ම අසුනක් වෙන්කරගන්න.
Unlock the poet within you! Join award-winning poet and journalist Kanchana Amilani for an intimate creative workshop where you’ll learn the complete process of crafting a poem—from the first spark of an idea to the final word.
📅 Date: Sunday, March 15th, 2026
⏰ Time: 9:30 AM – 1:00 PM
📍 Venue: W.A. Silva Museum
💰 Investment: Rs. 3500 (20% discount for Akuru members)
⚠️ Limited Availability:
To ensure a high-quality, personalized experience for every participant, we are strictly limiting this session to only 12 seats.
✅ to Register Send us a DM (Direct Message) to secure your spot.