CCF Monaragala

CCF Monaragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CCF Monaragala, Landmark & historical place, Buduruwagala, Wellawaya, Wellawaya Town.

All are Welcome.....
26/04/2024

All are Welcome.....

05/06/2020

හිරු ශ්‍රද්ධාභිවන්දනා... පොසොන් පොහෝ දා අලුයම 5.30 සිට සජීවීව...

පින්බර වෙසක් මන්ගල්යක් වේවා...!☸️☸️☸️☸️🙂🙂🙂
07/05/2020

පින්බර වෙසක් මන්ගල්යක් වේවා...!☸️☸️☸️☸️🙂🙂🙂

Let's celebrate 72nd National Independence Day with pride...🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️✝️🕉️☪️
04/02/2020

Let's celebrate 72nd National Independence Day with pride...🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️✝️🕉️☪️

2020 නව වසර සුභ නව වසරක් වේවා...!
05/01/2020

2020 නව වසර සුභ නව වසරක් වේවා...!

01/01/2020
මධ්‍යම සංස්කෘතික අරමුදල මොනරාගල ව්‍යාපෘතිය මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ සමාන්‍ය පෙල ඉතිහාසය විෂයට සම්බන්ධ කලාපීය ...
16/10/2019

මධ්‍යම සංස්කෘතික අරමුදල මොනරාගල ව්‍යාපෘතිය මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ සමාන්‍ය පෙල ඉතිහාසය විෂයට සම්බන්ධ කලාපීය ගුරුභවතුන් උදෙසා වූ සම්මන්ත්‍රණ මාලාව 2019.10.10 හා 2019.10.11 යන දිනයන්හි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමණාකරන අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහත්මා, එම විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය ඉන්දික ඉහ⁣ලගෙදර මහත්මා හා ආචාර්ය අජිත් තලවත්ත මහත්මා යන ඇදුරු මඩුල්ලේ සම්පත් දායකත්වයෙන් මො/වැල්ලවාය මල්ලත්තාවල මහා විද්‍යාලයේ හා මොනරාගල අධ්‍යාපන කලාප කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .

Address

Buduruwagala, Wellawaya
Wellawaya Town
91200

Telephone

+94552055062

Website

Alerts

Be the first to know and let us send you an email when CCF Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share