Giving Future Organization

Giving Future Organization Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giving Future Organization, Social service, Wellawaya.

08/02/2024
28/01/2021

පුංචි පැටවුන්ට උදව් කරන්න ඔබත් අප හා එක් වන්න...

ආර්ථික අපහසුතා සහිත පාසල් සිසුන් 25 දෙනෙකු සදහා අධ්‍යාපන ශිෂ්යත්ව ලබා දීම සහ ආනපල්ලම 5කනුව ශ්‍රී අරුණා්ෙදය දහම් පාසලේ ව...
13/03/2020

ආර්ථික අපහසුතා සහිත පාසල් සිසුන් 25 දෙනෙකු සදහා අධ්‍යාපන ශිෂ්යත්ව ලබා දීම සහ ආනපල්ලම 5කනුව
ශ්‍රී අරුණා්ෙදය දහම් පාසලේ වාර්ෂික තෑගි පර්ධාන උත්සවය ශ්‍රී ලංකා ජාතික සමාජ සේවා සංවිධානයේ අනුුග්‍රහයෙන් ඒහි සභාපති W.D. ජයසිංහ මැතිදුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වීම.

වැල්ලවාය ගිවින් ෆියුචර් සංවිධානය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් ස...
01/02/2020

වැල්ලවාය ගිවින් ෆියුචර් සංවිධානය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා ආහාර මල්ලක් ලබා දීමේ ව්‍යාපෘතිය, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.ඒ සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් අඩු ආදායම්ලාභී පවුල් තෝරාගනු ලැබේ..ඒ සදහා පුංචි හෝ උදව්වක් ලබා දීමට ඔබට හැකිනම්, හැකි අයුරින් අප හට සහයෝගය ලබා දෙන්න,,,,(දුරකථන අංක-0789821408/0773877803)

ආනපල්ලම වසමේ අඩු ආදායම්ලාභී පවුල් 4ක් සදහා රුපියල් 1500ක් වටිනා බඩු මල්ලක්, සංවිධානයේ සාමාජිකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාග...
30/01/2020

ආනපල්ලම වසමේ අඩු ආදායම්ලාභී පවුල් 4ක් සදහා රුපියල් 1500ක් වටිනා බඩු මල්ලක්, සංවිධානයේ සාමාජිකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දීම....

08/01/2020
ඒක්සත් ජාතීන්ගේ  (ආහාර හා කෘෂිකර්ම) සංවිධානයේ සේවය කරනු ලබන ගරු ප්‍රසාද් දිල්රුක්ෂණ මැතිතුමාගේ ප්‍රධාන අනුග්‍රහයෙන් ...
08/01/2020

ඒක්සත් ජාතීන්ගේ (ආහාර හා කෘෂිකර්ම) සංවිධානයේ සේවය කරනු ලබන ගරු ප්‍රසාද් දිල්රුක්ෂණ මැතිතුමාගේ ප්‍රධාන අනුග්‍රහයෙන් හා අනෙකුත් පිරිසගේ දායකත්නයෙන් ආනපල්ලම වසමේ පාසල් සිසුන් 140 දෙනෙකු සදහා පාසල් උපකරන ලබා දීම‍‍.

Address

Wellawaya

Telephone

+94773877803

Website

Alerts

Be the first to know and let us send you an email when Giving Future Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category