U TURN

U TURN sri lankan political change

16/03/2025
16/03/2025
16/03/2025

🔴 ඉක්මනට එන්ජිම නතර වෙනවා, මල්ලිව පොඩි වැඩියි, හරියට වැඩේ කරගන්න බැහැ කියලා Partner දාලා යයි කියලා හිතන යාළුවාව Mention කරන්න.

ලිංගික අප්‍රාණිකත්වය හා සම්බන්ධ සියලුම වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීම් සමඟ ඒ සඳහා බලපාන හෝමෝන සම්බන්ධයෙන් වගේම Mindset එක Physically Fitness පවත්වා ගතයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධානම හේතුවක් වන හරියාකාර උත්තේජනයක් Partner ගෙන් නොලැබීම සහ ඒ වෙනුවෙන් ඔබ සහ Partner කළ යුතු දේවල් සම්බන්ධයෙන් ද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම දැනුවත් කිරීම් එක්ක අද පෙරවරු 9.00 ට Dr Namal Wijesinghe YouTube Channel එක එක සමග එකතුවෙන්න.

ලිංගය දිගටම ප්‍රාණවත්ව තියා ගන්න හරිම විඳිය දැන ගන්න පහත Link 🔗 එක Click කරන්න.
https://youtu.be/Qc8DmBIQ3aQ?si=nbY2ELTVqxyJ9LaM

Namal Wijesinghe MBBS (SL)/CCA(Col)/MRCEM(UK)
Pg Dip in Sports Medicine (Col)/ DipIBLM - Certified Lifestyle Medicine Physician(USA)
Medical officer in Sports Medicine, DGH Negombo

16/03/2025
16/03/2025

නව අපනයන අවස්තාවන් සොයා ගැනීම මෙන්ම ආනයනය කරනු ලබන භාණ්ඩ වල ගුණාත්මක භාවය රඳවා ගැනීමත්, දේශීය නිශ්පාදකයා සුරැකීමත් අරමුණු කරගෙන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී අපනයනය වර්ධනය කර ගැනීමත්, ආයෝජකයින් කැඳවා ගැනීමත්, ඉදිරියේදී සමස්ත අපනයන අදායම් ඉලක්කයන් සපුරා ගැනීමත් අරමුණු කර ගනිමින් ඉදිරි වැඩපිළිවෙළ සකස් කර ගැනීම සාකාච්ඡාවට ලක්වුණා. නව අපනයන අවස්තාවන් සොයා ගැනීම මෙන්ම ආනයනය කරනු ලබන භාණ්ඩ වල ගුණාත්මක භාවය රඳවා ගැනීමත්, දේශීය නිශ්පාදකයා සුරැකීමත් යන කරුණු අපනයන සංවර්ධන මණ්ඩලයේද සහයෝගයෙන් යුක්තව සිදු කිරීමට නියමිතයි.

මේ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති , එම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, වෙළෙඳ අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා සහ වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වුණා.

10/12/2022

Address

Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when U TURN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share