Coconut Development Training Center

Coconut Development Training Center Coconut Development training Centre(CDTC) is the pioneer institute of transferring coconut based technologies

The Coconut Development Training Center (CDTC) is located within the coconut triangle at Bandirippuwa, Lunuwila, neighboring the Coconut Research Institute (CRI). The present objective of the CDTC is to provide comprehensive training programs to update the knowledge and skills of the personal involved in the coconut industry, including the officers of the CCB, coconut growers, processors and other

s interested in coconut cultivation. CDTC mainly focuses on in-house training to its technical and supportive staff to update their knowledge and skills thereby make efficient pathways to disseminate appropriate technologies to various stakeholders of the coconut industry. CDTC has been vested with authorization under the registration of Institutes and Examination (interim) Regulation, 1991 under Tertiary and Vocational Education Act No.20 of 1990.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ඒකාබද්ධව...
08/06/2026

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ඒකාබද්ධව පොල් වගාකිරීමේ මණ්ඩලයේ මොණරාගල ප්‍රාදේශීය කාර්යාලය මෙහෙයවීමෙන් ගෙවතු පොල් පැල බෙදා දීමේ වැඩසටහන 2026/06/05 වන දින වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර ගරු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි

04/06/2026

Coconut Development training Centre(CDTC) is the pioneer institute of transferring coconut based technologies

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 04වැඩි විස්තර සඳහා අමතන්න ☎️1916☎️0312255350📧ccbcdtc@gmail.com
15/05/2026

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 04

වැඩි විස්තර සඳහා අමතන්න
☎️1916
☎️0312255350
📧[email protected]

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 03වැඩි විස්තර සඳහා අමතන්න ☎️1916☎️0312255350📧ccbcdtc@gmail.com See less
15/05/2026

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 03

වැඩි විස්තර සඳහා අමතන්න
☎️1916
☎️0312255350
📧[email protected] See less

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 02වැඩි විස්තර සඳහා අමතන්න ☎️1916☎️0312255350📧ccbcdtc@gmail.com
14/05/2026

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 02

වැඩි විස්තර සඳහා අමතන්න
☎️1916
☎️0312255350
📧[email protected]

13/05/2026
දේශීය පොල් වගාව සහ පොල් කර්මාන්තය නවීකරණය කරමින් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාං...
24/04/2026

දේශීය පොල් වගාව සහ පොල් කර්මාන්තය නවීකරණය කරමින් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ සුරතින් පත්වීම් ලබාදුන් පොල් වගාකිරීමේ මණ්ඩලයේ නවක නිළධාරීන් සදහා සේවාස්ථ ස්ථානගත පුහුණුවක් (Induction Training) 2026 අප්‍රේල් මස 21 හා 22 දින වලදී පොල් වගාකිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ සම්පත්දායකත්වයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලයේ ලුණුවිල පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. ඊට සමගාමීව නවක වතු ක්ෂේත්‍ර නිළධාරීන් සදහා ක්ෂේත්‍ර පුහුණුවක් 2026 අප්‍රේල් මස 23 හා 24 දින වලදී පොල් වගාකිරීමේ මණ්ඩලයේ මහයාය හා බෝපිටිය ආදර්ශ පොල් උයන් වලදී පවත්වන ලදී.

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 01වැඩි විස්තර සඳහා අමතන්න ☎️1916☎️0312255350📧ccbcdtc@gmail.com
23/04/2026

🌴පොල් වගාවේ බ්‍රොන්ටිස්පා හානිය - 01

වැඩි විස්තර සඳහා අමතන්න
☎️1916
☎️0312255350
📧[email protected]

පොහොර සහනාධාර වැඩසටහනට සමගාමීව "පොල් පොහොර මාසය" පිළිබඳව පොල් වගාකරුවන් ඇතුළු මහජනතාව වැඩිදුරටත් දැනුවත් කිරීම සඳහා  202...
22/04/2026

පොහොර සහනාධාර වැඩසටහනට සමගාමීව "පොල් පොහොර මාසය" පිළිබඳව පොල් වගාකරුවන් ඇතුළු මහජනතාව වැඩිදුරටත් දැනුවත් කිරීම සඳහා 2026/04/21 දින ජාතික රූපවාහිනියේ විකාශය වූ නුගසෙවන වැඩසටහන සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ ගරු සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සහභාගී වන ලදී.

Nugasewana | Chairman - Coconut Cultivation BoardDr. Sunimal Jayakody | 2026 04 21 | Rupavahini

Address

Bandirippu Estate
Wennappuwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94312255350

Alerts

Be the first to know and let us send you an email when Coconut Development Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Coconut Development Training Center:

Share