Divisional Secretariat Weeraketiya

Divisional Secretariat Weeraketiya අපගේ දැක්ම
"එකමුතුකම සහයෝගය හා සහජීවනය තුළින් සෞභාග්‍යය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහි කිරීම"

2026.08.24 දින විරකැටිය විදාතා ශ්‍රවනාගාරය තුල පවත්වන ලද මහන මැෂින් අලුත්වැඩ්යා කිරිමේ පුහුණු වැඩසටහන.
25/08/2026

2026.08.24 දින විරකැටිය විදාතා ශ්‍රවනාගාරය තුල පවත්වන ලද මහන මැෂින් අලුත්වැඩ්යා කිරිමේ පුහුණු වැඩසටහන.

A/L ඉවර වෙලා මොනවද ඉස්සරහට කරන්නෙ කියල හිත හිත ද ඉන්නේ? 🤔🤔🤔 ඒහෙනම් සැප්තැම්බර් 24 වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒන...
25/08/2026

A/L ඉවර වෙලා මොනවද ඉස්සරහට කරන්නෙ කියල හිත හිත ද ඉන්නේ? 🤔🤔🤔
ඒහෙනම් සැප්තැම්බර් 24 වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒන්න... ඇවිත් ඔබේ අනාගතයේ නව හැරවුම සාර්ථක කර ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න... 🎯🏆
හොඳම යාළුවන්ටත් කියන්න... 👫👭👬

වලස්මුල්ල අධිකරණ කලාපයේ, සාර්ථක ලෙස විශෝධනය වූ, ප්‍රජා විශෝධන ආඥාලාභී පවුල් සදහා වූ, පවුල් හමු වැඩසටහන 2026.08.21 දින වල...
25/08/2026

වලස්මුල්ල අධිකරණ කලාපයේ, සාර්ථක ලෙස විශෝධනය වූ, ප්‍රජා විශෝධන ආඥාලාභී පවුල් සදහා වූ, පවුල් හමු වැඩසටහන 2026.08.21 දින වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පවත්වන ලදී.

24/08/2026

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය පියස නිවස විවෘත කිරීම.

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය පියස නිවස විවෘත කිරීම 2026.08.21 වන දින වීරකැටිය ප්‍රාදේශීය ලේකම් අයි.එල්. වික...
24/08/2026

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිරිය පියස නිවස විවෘත කිරීම 2026.08.21 වන දින වීරකැටිය ප්‍රාදේශීය ලේකම් අයි.එල්. වික්‍රමනායක මහතා ගේ සුරතින් සිදු කරන ලදී.

ඒ සඳහා වීරකැටිය සහකාර ප්‍රාදේශීීය ලේකම් විරාජිකා ලක්මාලි මහත්මිය, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමා, වීරකැටිය මූලස්ථාන කළමණාකරු ඇතුළු එම කාර්යය මණ්ඩලයේ නිළධාරී මහත්ම මහත්මීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

21/08/2026
ක්ලිං ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව විරකැටිය විදාතා මධ්‍යස්ථානයෙ සම්පත් දායකත්වයෙන් හා ප්‍රජා සංවර්ධන නිලධාරි තුමා,ග්‍රාම ...
21/08/2026

ක්ලිං ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව විරකැටිය විදාතා මධ්‍යස්ථානයෙ සම්පත් දායකත්වයෙන් හා ප්‍රජා සංවර්ධන නිලධාරි තුමා,ග්‍රාම නිලධාරි තුමිය,සමෘද්ධි සංවර්ධන නිලධාරි තුමා කෘෂි පර්යේෂණ කිලධාරි තුමා යන නිලධාරින්ගෙ සංවිධාන ශක්තියෙන් තෙළඹුයාය ප්‍රජා ශාලවේ 2026.08.20 දින පවත්වනලද ප්ලාස්ටික් පොලිතින් අවභාවිතාව පිලිබද ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන

බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීම සඳහා දේශීය ආහාර වල වැදගත්කම පිළිබඳව දහම් පාසල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන...
21/08/2026

බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීම සඳහා දේශීය ආහාර වල වැදගත්කම පිළිබඳව දහම් පාසල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.16 දින වීර කැටිය බටහිර පූර්වාරාම විහාරස්ථානයේ දී සරණංකර දහම් පාසල් සිසුන් සඳහා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී තුමියගේ සංවිධානයෙන් සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමියගේ සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදී.

ක්ලිං ශ්‍රිලංකා වැඩසටහනට සාමගමිව 2026.08.18 දින විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සමිපත් දායකත්වයෙන් හා ප්‍රාජා සංවර්ධ...
21/08/2026

ක්ලිං ශ්‍රිලංකා වැඩසටහනට සාමගමිව 2026.08.18 දින විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සමිපත් දායකත්වයෙන් හා ප්‍රාජා සංවර්ධන නිලධාරි තුමියගේ සංවිධානයෙන් මොරයාය දකුණ පවත්වනලද ප්ලාස්ට්‍රික් පොලිතින් අවභාවිතාව පිලිබද ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන

Congratulations... 💐💐💐👊💪දකුණු  පලාත්  හැන්ඩ්බෝල් කාන්තා  තරග  දෙවන ස්තානය  හම්බන්තොට  දිස්ත්‍රික්කයට
21/08/2026

Congratulations... 💐💐💐👊💪
දකුණු පලාත් හැන්ඩ්බෝල් කාන්තා තරග දෙවන ස්තානය හම්බන්තොට දිස්ත්‍රික්කයට

Address

Tangalle Road
Wiraketiya
82240

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94472246238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Weeraketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Weeraketiya:

Shortcuts

Share