Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය

  • Home
  • Sri Lanka
  • Yatawatta
  • Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය

Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය hulangala mini world's end is traveling destination in matale near to kurunegala.

The place is suitable to one day travelling, family picnic, photography location, camping location by taking ticket from Elkaduwa plantation state office

13/07/2026

කිසිම දවසක කිසිම දෙමාපියෙකුට ඒ වේදනාව හිමි නොවේවා ♥️😔

කෝච්චි පාරෙ යනව කවදහරි දැකල තියේද? ඔව් මේ අද නුවරදි ලංකාවෙ ප්‍රථම වතාවට කෝච්චි පාරෙ යනව. මේ යන්නෙ උඩරට දුම්රිය මාර්ගය ගො...
03/07/2026

කෝච්චි පාරෙ යනව කවදහරි දැකල තියේද?

ඔව් මේ අද නුවරදි ලංකාවෙ ප්‍රථම වතාවට කෝච්චි පාරෙ යනව. මේ යන්නෙ උඩරට දුම්රිය මාර්ගය ගොඩගන්න මහා මෙහෙයුමේ ඊලග අදියරට. 😍
දැන්නම් ශුවර් මේ අවුරුද්දෙ කොළබින් නුවරට කෝච්චියෙ එන්න පුලුවන් වෙයි කියල 🤗

හුලංගල ලස්සන බලන්න එන්න හිතේ හයිය විතරයි ඕනි 😍Chandana Herath 💚
23/06/2026

හුලංගල ලස්සන බලන්න එන්න හිතේ හයිය විතරයි ඕනි 😍

Chandana Herath 💚

ගමන් දුශ්කරයි... ඒත් උඩටම ආවම.... 😍
31/05/2026

ගමන් දුශ්කරයි...
ඒත් උඩටම ආවම.... 😍

31/05/2026

වෙසක් නිවාඩුවට හුලංගල ආපු අය කව්ද?

ගත්ත ලස්සනම ෆොටෝ එකත් දාගෙන යන්න.

මැරෙන්න කලින් එකපාරක් යන්නම ඕනි තැනක් හුලංගල 😍
19/04/2026

මැරෙන්න කලින් එකපාරක් යන්නම ඕනි තැනක් හුලංගල 😍

වැඩි වැඩියෙන් හුලංගල එන්න ලැබෙන සුබ නව වසරක් වේවා... 💚🤗
14/04/2026

වැඩි වැඩියෙන් හුලංගල එන්න ලැබෙන සුබ නව වසරක් වේවා... 💚🤗

එන්නෙ මොකේ උනත් හුලංගල විවෘතයි කාටත් 💚
13/04/2026

එන්නෙ මොකේ උනත් හුලංගල විවෘතයි කාටත් 💚

ලෝගු දැම්මත් ,  සිවුර දැම්මත් , පොට්ටු තිබ්බත් , බුර්කා දැම්මත් අපි හැමෝම මනුස්සයො. ඒක තේරුම් ගත්ත දවසට  අවුරුද්ද ගොඩක් ...
13/04/2026

ලෝගු දැම්මත් , සිවුර දැම්මත් , පොට්ටු තිබ්බත් , බුර්කා දැම්මත් අපි හැමෝම මනුස්සයො. ඒක තේරුම් ගත්ත දවසට අවුරුද්ද ගොඩක් ලස්සන වෙයි මේ වගේ 😌♥️

මේ පින්තුරේ ලොකු අර්ථයක් තියෙනවා ✅

Address

Selagama State Road
Yatawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Hulangala mini World's End - හුලංගල පුංචි ලෝකාන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share