AP SOBA

AP SOBA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AP SOBA, Nature Preserve, Alawwa.

ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුන සක්කිලිම මන්ද මානසික පුද්ගලයා මොහුයි.මොහුට අනුව පවතින අන්ඩුව ව්වෙචනය කරන්න බැහැ එහෙම විවේචන...
15/08/2026

ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුන සක්කිලිම මන්ද මානසික පුද්ගලයා මොහුයි.මොහුට අනුව පවතින අන්ඩුව ව්වෙචනය කරන්න බැහැ එහෙම විවේචනය කලොත් එම පුද්ගලයාට සහ පව්ලේ අයට එක්කා අමු තිත්ත කුනුහරපෙන් බණිනවා එවගෙම මොහුට ලිංගික ඇරියස් එකකුත් තියනවා. ආන්ඩුව ව්වෙචනය කරන ගැහැනු අයට මු බයින්නේම ගැනු අයගේ ලිංගය ගැන කිය කියාමයි.දැන් දවස් දෙක තුනකට කලින් එක්තරා පක්ෂ දෙකක ගැහැනු ළමයි දෙන්නෙක් කතාකලා මේ සක්කිලියා ව්සින් අප්‍රසන්න ව්දියට එම ගැනුලමයි දෙන්නා ව්වේ චනය කලා සැම ව්වෙචනයකදිම ලිංගික අපහාසත් කරනවා මුගේ දුවලා වගේ ළමයි ලංකාවේ දේශපාලන පක්ෂයක මේවගේ අසුච කන සුන්කයෙක් අපේ ජිව්ත කාලෙට දැකලා නැහැ
මොහුගේ බිරිඳත් ඒ වගේමයි එවාට
උල්පන්දම් දෙනවා මෙවට මුල තමයි මොවුන්ගේ දෙමව්පියො හරියට හැදුවානම් මේ වගේ සක්කිලි ව්දයට හැදෙන්නේ නැහැනේ මොහු තමයි @

මේයා සහොදර හමුව කියල   වැඩසටහනකට සහ බාගිවෙලා එකේ දක්කපු අදහස් වලට මටත් මගේ අදහස දක්කන්න හිතුණා පහත දැක්වෙනේ එම අදහස.    ...
24/07/2026

මේයා සහොදර හමුව කියල වැඩසටහනකට සහ බාගිවෙලා එකේ දක්කපු අදහස් වලට මටත් මගේ අදහස දක්කන්න හිතුණා පහත දැක්වෙනේ එම අදහස.

අනේ තරිඳු මම හිතුවේ ඔයා ගවේෂණාත්මක මාද්‍යවේදියෙක් කියලා බැලින්නම් ජෙප්පන්ට කඩෙයන දාර ඩොබ්යෙක්නේ ඇයි ඔයා දැක්කේ නැද්ද සුරේෂ් සලේගේ අභියාචනාධිකරණය යොමු කරපු පෙස්සම කැදවපුවේලාවේ කරුණු ඉදිරිපත් කරනවා ගොඨාබය ජනාධිපති තුමාගේ පෙස්සමේ කරුණු ඉදිරිපත් කරනවා නිතිපති දෙපාර්තුමේන්තුවේන් ආපු නීතිඥතුම්ය මොනවාද ඉදිරිපත් කලේ ඔයා බයික් එකක තිබ්බ ආයුධ ගැන කියනවා පල්ලි වලින් මොනතරම් කඩු කිනිසි අහු වුනාද එවා කොස් කොටන්නද ගෙනත් තිබ්බේ ඔයාට එවා ගැන කියන්න ඔය දිව නැමෙන්නේ නැහැනේ ඒවා ගැන කිව්වාට ඩොලර් හම්බවෙන්නේ නැහැනේ.ඔයාල මේ දෙවල් අමතක කරවන්න හැදුවාට රටේ බහුතර ජනතාවට මේවා අමතක වෙන්නේ නැහැ ඔයාල මාර පොරවල්ලානේ හැම මගුලකටම සිංහලයන්ට කෙලවන්නනේ හදන්නේ පාස්කු ප්‍රහාරයෙන් ජේව්පි එකේ ඉබ්‍ර්‍හින් නානාගේ පුත්තු දෙන්නයි ලෙලි බඩ දරු අම්මා කේනෙක් බොම්බ පුපුරගෙන මැරුණේ ගෙදර වැඩට හිටපු ගැනු කේනා කොහේද ඉන්නේ කියලා ඔයාල හොයන්නේ නැණේ එව්වා හොයලා සොසල් ම්ඩ්යා සාකච්ඡා තිබ්බාට හැළි ලිව්වාට ඩොලර් ලැබෙන්නේ නැහැනේ ඔයා බලසුරිය මහාතා සමග ව්වාද කරන්න ගිහින් යොරවුනානේද? ඔයාට එක දෙයක් යොජනාකරනවා ඔයවගේ හුරතල් කතා කියද්දි උඩ්න්ම දන්න ජේව්පි එකේ ඩොබ් වරු චුන් කිරිම සඳහා මේම වැඩ සටහන ඉදිරිපත් කරනවා කියලා.

ඇත්තටම ම්ගමුවේ බන්ධනාගාරයේ මොකක්ද සිද්දවුනේ.05 වෙනිදායි 06 වෙනිදායි වුනේ කාරණා දෙකක්.ලංකාවේ තියන බන්ධනාගාර වලින් හොඳටම ත...
08/07/2026

ඇත්තටම ම්ගමුවේ බන්ධනාගාරයේ මොකක්ද සිද්දවුනේ.05 වෙනිදායි 06 වෙනිදායි වුනේ කාරණා දෙකක්.ලංකාවේ තියන බන්ධනාගාර වලින් හොඳටම තියන බන්ධනාගාර යක් තමයි ම්ගමුවේ බන්ධනාගාරය.මෙකේ රහස තමයි මෙහි ප්‍රධානිය වන බන්ධනාගාර අධිකාරි ජිවක ප්‍රනාන්දු. සහ ප්‍රධාන ජේලර් ගයාන් තිලකරත්න මේම නිලධාරීන් දෙදෙනා බන්ධනාගාරයට පිට්න් එන කුඩු,අයිස්,සිකර්ට්,දුරකතන් එකි මෙකි සියලුදෙවල් නතර කරලා තියනවා අඩුම තරමේ දුන්කල කැල්ලක්වත් බන්ධනාගාරයට ගෙන ඒම නවත්තලා තියනවා මේවා නවත්තන්න මේම නිලධාරීන් දෙදෙනාට බන්ධනාගාර ඇතුළෙන්ම ඔත්තුදෙන කාන්ඩයමක් නිර්මනය කරගෙන තිබෙනවා මේවාට සම්බන්ධ වෙලා තියෙන්නේ දිර්ග කාලයක් සිරදඩුවන් ව්දින රැඳවියන්.ඔය අතරේ බන්ධනාගාර අදිකාරිතුමා වන ජීවක ප්‍රනාන්දු නිලධාරීතුමා 2026.01.01 මරුව් බුස්ස බන්ධනාගාර යට යන්න සිදුවෙනවා ඔය හේතුවෙන් අර ඔත්තු සපයපු රැඳවියන් අනාරක්ෂිත වනවා ප්‍රධාන ජෙලර් තුමාටත් අර තිබ්බ හයිය අඩුවෙනව එතුමාටත් 2026.ජුනි 01 මරුව්මක් පැම්න යන්න වෙනවා ඔත්තු ලබාදුන් රැඳවිය හොඳටම අනාරක්ෂිත වනවා.
බන්ධනාගාර තුළ කුඩු බ්ස්නස් කර්පු සුරේස් ඇතුළු කන්ඩායමට මේක හොඳ අවස්ථාවක් වෙනවා මේ ගොල්ලො අර ඔත්තු ලබදුන් රඳවියන් සමග වෛරයකින් තමයි හිටියේ 2026.07.05 වන දින මෙම දෙගොල්ලො අතර බහින් බස්ව්මක් ඇතිව් දෙපිරිස කලහකාරී ලෙස හැසිරුණේ මෙම සිදුව්මෙන් පසු ඔත්තු ලබා දුන් රැඳවියන් දෙදෙනෙක් මිය යනවා තුවාල වුනු 34 ම්ගමුව රෝහලට ඇතුළත් කරනවා ඔය අතරේ මෙම බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙනුත් ඉන්නවා එගොල්ලොයි පිරිම් රැඳවියනුයි එක බන්ධනාගාරයේ හිටියාට අඩ් 15ක පමණ තප්පයකින් වෙන් කරලයි තියෙන්නේ එ වුනත් කාන්තා රැඳවියන් ඉන්න කොටසේ තට්ටු තුනක බ්ල්ඩ්න් එකක් තියනවා තුන්වන තට්ටුවට නැග්ගාම පිරිම් ඉන්න කලාපය පේනවා මේ කලාකාරි තත්වය ගැනුත් දකිනවා මේ අයත් මොකද කරන්නේ බන්ධනාගාරයේ ඇතුළේ ඖෂධ ගබඩාව කඩලා මානසික ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් අධි මාත්‍රාවක් අරගෙන පිස්සු කෙළින්න පටන් ගන්නවා එගොල්ලොත් ව්දින දුක කියන්න වහලයට නැඟලා විරෝධතා.කරන්න පටන්ගන්නවා එවා වගේ වීඩියෝ තමයි මාධ්‍යවලින් දාලා තිබ්බේ. කොම කොම හරි රාත්‍රිය වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනය යටතට ගන්නවා.
2026.07.06 වන සිදුවන්නේ මීගමුව බන්ධනාගාරයට පිටස්තරින් බන්දේ පොලිසිය ගෙන්නනාවා මේ අය බන්ධනාගාරවල සිටින විශේෂිත වූ කණ්ඩායමක් පෙර දින කලාකාරිව හැසුරුනු රැදව්යන් වෙනදාවගේ සිර මැදිරි වලට දාලා ලොක්කරන්න බැරිවෙනවා මේ අය තැන් තැන් වල තමයි ඉන්නේ අර විශේෂ කණ්ඩායම බන්ධනාගාරය ඇතුලුවනවා බන්දේ පොලිසියේ ඉන්න අයව රැඳවියන්ට පෙන්නන්න බැ මොකද මෙ අය බල්දිම තමයි පෙරළන්නේ මෙම කණ්ඩායම රැඳවියන්ගේ වට්ටුවල ජලය කපනවා තොපිට ව්සිට්(පව්ලේ අය) හමුව්ම මසයක් නවත්වනව යන අදිය කියනවා අනික මේම රැඳවියන් පෙර දින කලාකාරීව හැසිරුණු අය මෙවැනි තත්ත්වයක් තියද්දි මේම පිටස්තර කණ්ඩායම එව්ම නුසුදුසුදු ක්‍රියාවක් කොමහරි මෙම කතාවන් දුරදිග ගොස් නැවතත් රැඳවියන් කලාකරිව හැසිරේන්න පටන් ගන්නවා අන්තිමට නවතින්නේ බන්දේ පොලිසියේ නිලධාරි 07 දෙනෙක් සහ රැඳවියන් 19 මිය ගිහින් 100ට වැඩ් පිරිසක් තුවල ව් රොහල් ගත කරලා.රෝහල් ගත කරපු අයගෙන් කී දෙනෙක් මැරෙයිද දන්නෑ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරින් අත තිබුන් ගිනි අව් 03ක් රැඳවියන් පැරගෙන තිබුණා එයි දෙකක් නැවත් පොලිසිය ව්සින් සොයාගෙන තිබෙනවා තව එකක් හොයාගන්න තියනවා.
මේ සම්බන්ධව ඔබේ අදහස් පහතින් සදහන් කරන්න.
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ විමර්ශන හා ගවේෂණාත්මක මාධ්‍යවේදී ගුවන් හමුදා බුද්ධි නිලධාරී කිර්ති රත්නායක මැතිතුමා සමග තිබු මාධ්‍ය සාකච්ඡාවෙන්. උපුටා ගත් කොටසකි.

05/07/2026

මේ දෙන්නාගෙන් කවුද දිනන්නේ කියලා බලන්නකො.

25/06/2026

මුදලින්ද නාග දරණය.

25/06/2026

නාලගිරි දමනය.

24/06/2026

ව්‍ජිතපුර සටනින් කන්ඩුල ඇත් රජු බේරා ගැනිම්.🦣🦣

24/01/2026

කොළඹ හරිත කලාපය.💚💚

Address

Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when AP SOBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share