Measurement Units, Standards & Services Department

Measurement Units, Standards & Services Department MUSSD is responsible for maintaining the National Standards of measurement and SI Units Public & Government Service

📢 Call for Abstracts – Metrology Research Symposium 2026In celebration of World Metrology Day 2026, the Measurement Unit...
21/05/2026

📢 Call for Abstracts – Metrology Research Symposium 2026
In celebration of World Metrology Day 2026, the Measurement Units, Standards and Services Department (MUSSD) proudly invites researchers, academics, industry professionals, and institutions to submit abstracts for the Metrology Research Symposium 2026.

This symposium aims to strengthen Sri Lanka’s National Quality Infrastructure and promote innovation, safety, fair trade, and reliable measurement science.

📅 Abstract Submission Deadline: 31 August 2026
📍 Main Symposium Event: December 2026 – Pitipana Technical City, Homagama
Join us in advancing measurement science for a more trusted and sustainable future.

“Behind every fair decision, safe innovation, and trusted system, there is measurement. Celebrating World Metrology Day ...
21/05/2026

“Behind every fair decision, safe innovation, and trusted system, there is measurement. Celebrating World Metrology Day 2026 — building trust through precision.”

21/05/2026
වසර 21කට ආසන්න කාලයක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර අද දින ස්ථාන මාරු ලැබ මෙම දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා ඒකාබද්ධ සේවයේ සංවර...
30/04/2026

වසර 21කට ආසන්න කාලයක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර අද දින ස්ථාන මාරු ලැබ මෙම දෙපාර්තමේන්තුවෙන් සමුගන්නා ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරී ගයත්‍රි කරුණාරත්න මියට ඉදිරි අනාගතය සඳහා සුභාශිංසන පතන්නෙමු. 💐💐

සුවබර විශ්‍රාම දිවියක් පතන්නෙමු ඔබට....♥️♥️💐💐💐මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු සහෝදර අපි....
10/04/2026

සුවබර විශ්‍රාම දිවියක් පතන්නෙමු ඔබට....♥️♥️💐💐💐
මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු සහෝදර අපි....

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය අසල පිහිටි මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී සේවයේ හා ...
09/04/2026

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය අසල පිහිටි මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී සේවයේ හා රියදුරු සේවයේ පුරප්පාඩු ඇත.

Find local businesses, view maps and get driving directions in Google Maps.

වසර ගණනාවක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර, අද දින අප අතරින් සමුගෙන ස්ථානමාරු ලබා යන අපගේ සහෝදර නිලධාරී මහත්ම මහත්මියන්ට, ඉද...
31/03/2026

වසර ගණනාවක් අප දෙපාර්තමේන්තුවේ සේවය කර, අද දින අප අතරින් සමුගෙන ස්ථානමාරු ලබා යන අපගේ සහෝදර නිලධාරී මහත්ම මහත්මියන්ට, ඉදිරි අනාගතයට අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන්නෙමු. 💐💐💐

මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී...

The department operates under the Ministry of Trade, Commerce, Food Security and Coporative Development and ensures that...
31/03/2026

The department operates under the Ministry of Trade, Commerce, Food Security and Coporative Development and ensures that all measurements used in trade, industry, and daily life are accurate, uniform, and legally compliant.
It plays a key role in protecting both consumers and businesses by enforcing measurement laws.

29/03/2026

සිහිනුවණින් යුතු පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි....

වසර 21කට ආසන්න කාලයක් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ උන්නතිය උදෙසා සිය දායකත්වය ලබා දී ,රාජ්‍ය සේවයෙන් විශ්...
07/02/2026

වසර 21කට ආසන්න කාලයක් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ උන්නතිය උදෙසා සිය දායකත්වය ලබා දී ,රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ, මිනුම් විද්‍යා පරීක්ෂණ නිලධාරී එස්.එන්.සුදීපා මහත්මියනි , පතන්නෙමු ඔබට සියළු පැතුම් ඉටුවෙන වාසනාවන්ත විශ්‍රාම දිවියක්....
-MUSSD TEAM-

Address

Mahenawatta, Pitipana, Homagama
Colombo
10200

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94-11-2182250

Alerts

Be the first to know and let us send you an email when Measurement Units, Standards & Services Department posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Measurement Units, Standards & Services Department:

Share