11/08/2026
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පරිගණක අංශයේ සේවයේ නියුතු නේමා මොහොමඩ් මෙනෙවිය අද දින සිය උපන් දිනය සැමරීය. මේ සදහා ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාද සහභාගී වූ අතර ඇයට අපි නිදුක් නිරෝගී දීර්ඝායු ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.
--------------------------------------------------------------------------------------------
🗓️ 2026/08/11
📌️ Centre for Society and Religion (CSR)