GMC ICT&Media

GMC ICT&Media Official page of Galle Municipal Council’s IT & Media division

ගාල්ල මහා නගරසභාවේ Happy Hearts පෙරපාසලේ වාර්ෂික සිඟිති පොළ ඊයේ (6)දින එම පෙරපාසල් භූමියේදී පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා ...
07/08/2026

ගාල්ල මහා නගරසභාවේ Happy Hearts පෙරපාසලේ වාර්ෂික සිඟිති පොළ ඊයේ (6)දින එම පෙරපාසල් භූමියේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිලධාරී තුමිය,ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන්,පෙර පාසල් ගුරුවරුන්,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල මහා නගරසභාවේ "විකසිත" පෙරපාසලේ  වාර්ෂික සිඟිති පොල අද (05) දින එම පෙරපාසල් භූමියේදී පැවැත්විණි.එම අවස්ථාව සඳහා ප්‍...
05/08/2026

ගාල්ල මහා නගරසභාවේ "විකසිත" පෙරපාසලේ වාර්ෂික සිඟිති පොල අද (05) දින එම පෙරපාසල් භූමියේදී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රජා සංවර්ධන කමිටුවේ ගරු සභාපති තුමන්,ගරු නාගරික මන්ත්‍රීවරුන්,පෙරපාසල් ගුරුභවතුන්,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල මහා නගර සභාවේ Sunshine පෙරපාසලේ  ඇසළ භක්ති ගීත ප්‍රසංගය පසුගිය දින පැවැත්විණි.එම අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රීව...
29/07/2026

ගාල්ල මහා නගර සභාවේ Sunshine පෙරපාසලේ ඇසළ භක්ති ගීත ප්‍රසංගය පසුගිය දින පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන්,පෙරපාසල් ගුරුභවතුන්,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල මහා නගර සභාවේ  Happy Hearts පෙරපාසලේ සව් දන්සල අද (28) දින පැවැත්විණි.එම අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රීවරුන්,ප්‍...
28/07/2026

ගාල්ල මහා නගර සභාවේ Happy Hearts පෙරපාසලේ සව් දන්සල අද (28) දින පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ගරු නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන්,පෙරපාසල් ගුරුභවතුන්,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල මහා නගර සභාවේ වෙල්සන් මිත්‍රත්ව "Little Rose" පෙරපාසලේ වාර්ෂික සිඟිති ⁣පොළ අද (28) දින එම පෙර පාසල ඉදිරි පිටදී පැව...
28/07/2026

ගාල්ල මහා නගර සභාවේ වෙල්සන් මිත්‍රත්ව "Little Rose" පෙරපාසලේ වාර්ෂික සිඟිති ⁣පොළ අද (28) දින එම පෙර පාසල ඉදිරි පිටදී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රජා සංවර්ධන කමිටුවේ ගරු සභාපති තුමන්,ගරු නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන්,පෙරපාසල් ගුරුභවතුන්,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

දඩැල්ල,මහමුදලි මාවත "Happy Hearts" නගරසභා පෙරපාසලේ දරුවන්⁣ගේ "භක්ති ගීත ප්‍රසංගය පසුගිය දා පැවැත්විණි.එම අවස්ථාව සඳහා ගා...
27/06/2026

දඩැල්ල,මහමුදලි මාවත "Happy Hearts" නගරසභා පෙරපාසලේ දරුවන්⁣ගේ "භක්ති ගීත ප්‍රසංගය පසුගිය දා පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ගාල්ල මහා නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රජාසංවර්ධන ඒකකයේ නිළධාරීන්,පෙර පාසල් ආචාර්යය වරියන්,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල මහා නගර සභා පෙරපාසල් විසින්  සංවිධානය කරනු ලබන "මිහිඳු පෙරහැර" හා ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කිරීමට කටයුතු යො...
18/06/2026

ගාල්ල මහා නගර සභා පෙරපාසල් විසින් සංවිධානය කරනු ලබන "මිහිඳු පෙරහැර" හා ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති "ක්‍රීඩා දිනය" සංවිධානය සම්බන්ධයෙන් නගරසභා පෙර පාසල් ආචාර්යයවරියන් සමග සිදුකල සාකච්ඡාව අද (18)දින ගාල්ල නගරසභා දෙවන ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති සුනිල් ගමගේ මැතිතුමන්,ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති,ගරු නාගරික මන්ත්‍රී මොහොමඩ් සිරාජ් මැතිතුමන්,ප්‍රජා සංවර්ධන කමිටුවේ ගරු මන්ත්‍රීවරුන් වන ජිලිත් නිශාන්ත,ශාන්ත ද සිල්වා යන මහත්වරුන් ගරු නාගරික මන්ත්‍රීනී හර්ෂණී සිරිමාන්න මැතිනිය,ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිලධාරී තුමිය,ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සියලු ජනවර්ග හා ආගමිකයන් සහජීවනයෙන් වෙසෙන ගාල්ල නගරයේ දරුවන්ට විවිධ ආගමික සංස්කෘතීන් පිළිබඳව කුඩාකල සිටම අවබෝධයක් ලබාදීම...
06/06/2026

සියලු ජනවර්ග හා ආගමිකයන් සහජීවනයෙන් වෙසෙන ගාල්ල නගරයේ දරුවන්ට විවිධ ආගමික සංස්කෘතීන් පිළිබඳව කුඩාකල සිටම අවබෝධයක් ලබාදීම බහුවාර්ගික හා බහු ආගමික රටක සහජීවනයේ මූලික අඩිතාලමයි.

එම වගකීම ඉටුකරනු වස් "දඩැල්ල මහමුදලි මාවත Little Hearts" පෙරපාසලේ "හජ්ජි" උත්සවය පසුගිය දා පැවැත්විණි.

ක්‍රමයෙන් හැඩවන දිවාසුරැකුම් මධ්‍යස්ථානය!ගාල්ල මහා නගරසභාවේ දිවාසුරැකුම් මධ්‍යස්ථානය අවට ප්‍රදේශය එළිපෙහෙළි කර එය දරුවන්...
08/05/2026

ක්‍රමයෙන් හැඩවන දිවාසුරැකුම් මධ්‍යස්ථානය!

ගාල්ල මහා නගරසභාවේ දිවාසුරැකුම් මධ්‍යස්ථානය අවට ප්‍රදේශය එළිපෙහෙළි කර එය දරුවන්⁣ට වඩාත් හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් බවට පත්කිරීමේ වැඩසටහන අද (08) දිනයේදී ආරම්භ විය.

28/04/2026

අනාගත පරම්පරාවට සංස්කෘතිය පවරාදීම හා දායාද කිරීමේ යුතුකම ඉටුකරමින්
ගාල්ල මහා නගරසභාවේ පෙරපාසල් දරුවන්ට සිංහල හා හින්දු අවුරුදු උත්සවය හා සබැඳි සිරිත් විරිත් හා වටිනාකම් වටහාදීම අරමුණු කරගනිමින් පෙරපාසල් මට්ටමින් ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක වන සෑම පෙර පාසලකම අවුරුදු උත්සව සංවිධානය කරනු ලැබිණි.

Address

Galle Municipal Council, Colombo Road
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when GMC ICT&Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share