21/07/2026
වතුර අඩු දවස්වලට විතරක් පෙනෙන නුවර පාරේ ලස්සන තැනක්...
නුවර ඉඳලා කීර්තිබණ්ඩාරපුර පැත්තට යද්දී හම්බවෙන මේ නිස්කලංක දසුන කී දෙනෙක් නම් දැකලා තියෙනවද? අවුරුද්දේ අනිත් කාලවලට වතුරෙන් යටවෙලා තිබුණට, මේ දවස්වල වතුර අඩු වෙනකොට මතු වෙන මේ දසුන ඇත්තටම වෙනස්ම ලස්සනක්. 😍✨
A hidden landscape that only appears when the water level drops! ⛰️🇱🇰
Captured on the way from Kandy to Keerthibandarapura. A serene view of the reservoir during the dry season when nature reveals its hidden banks.
📍 ඔයාලත් මේ පාර ඒ පැත්තේ ගියොත් නතර වෙලා බලන්න අමතක කරන්න එපා!
📸 Photo by: The Unseen Click