AIEPA

AIEPA සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(10) සිට නැවත දැනුම්ද...
09/08/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(10) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 38/=
රතු බිත්තර ගොවිපල මිල - රු 39/=

සුදු බිත්තරයක තොග මිල - රු 41/=
රතු බිත්තරයක තොග මිල - රු 42/=

------------------------------------------------------------

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(02) සිට නැවත දැනුම්ද...
02/08/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(02) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 40/=
රතු බිත්තර ගොවිපල මිල - රු 41/=

සුදු බිත්තරයක තොග මිල - රු 43/=
රතු බිත්තරයක තොග මිල - රු 44/=

------------------------------------------------------------

26/07/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(27) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 40/=
රතු බිත්තර ගොවිපල මිල - රු 41/=

සුදු බිත්තරයක තොග මිල - රු 43/=
රතු බිත්තරයක තොග මිල - රු 44/=

------------------------------------------------------------

19/07/2026

බිත්තර මිල ඉහළට
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/228842

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

19/07/2026

බිත්තර මිල ඉහළට

හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 41ක් සහ රතු බිත්තරයක් රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

19/07/2026

බිත්තර මිල ඉහළ යාමට රජය සහ දෙපාර්තමේන්තුව සෘජුව වගකිව යුතුයි – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

වත්මන් වෙළෙඳපොළ තුළ බිත්තර මිල ඉහළ යාමේ වගකීම රජය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෘජුවම භාරගත යුතු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.

ඔහු, මේ බව කියා සිටියේ සංශෝධිත බිත්තර මිල ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බිත්තර නිෂ්පාදන ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍යම සාධකයක් වන ඉරිඟු ආනයනය මේ වන විට මුළුමනින්ම නතර කර ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා, දේශීය ඉරිඟු නිෂ්පාදනය ද කර්මාන්තයේ අවශ්‍යතාවයට සෑහෙන තරම් නොවන බව සඳහන් කළේය. ඉරිඟු වෙනුවට සහල් ආදේශකයක් ලෙස භාවිත කරන ලෙස රජය දැනුම් දුන්නද, එය ප්‍රායෝගික නොවන බවත්, එවැනි ආදේශක නිසා සතුන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වන බවත් හෙතෙම පැවසුවා.

"සහල් වැනි ආදේශක භාවිත කිරීම නිසා සතුන්ගේ උදරයේ නිරන්තරයෙන් ආසාදන ඇති වෙනවා. මේ හේතුවෙන් සමස්ත බිත්තර නිෂ්පාදනය සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. වෙළෙඳපොළේ සිටින ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාර, රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වර්ගවලට ඩොලමයිට් වැනි දෑ කලවම් කර විකිණීම නිසා සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය ගිලිහී යාම නිසා දෛනික බිත්තර නිෂ්පාදනය දැවැන්ත ලෙස පහත වැටිලා. එය ගොවීන්ට දරාගත නොහැකි පාඩුවක්.

මේ සියලු කරුණු දෙපාර්තමේන්තුව හොඳින්ම දැනගෙන හිටියත්, ඊට විසඳුම් සෙවීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නෑ. නිලධාරීන් සාකච්ඡාවකින් තොරව "ඉරිඟු වෙනුවට සහල් පාවිච්චි කරන්න" වැනි ප්‍රකාශ සිදු කිරීමෙන් කර්මාන්තය රැකගත නොහැකියි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා. පවතින ගැටලු සහ ඊට අදාළ දත්ත දේශපාලන නායකත්වය වෙත නිසි පරිදි සන්නිවේදනය නොවීම හේතුවෙන් වත්මන් අර්බුදය තවදුරටත් උග්‍ර වෙලා.

රටේ මන්දපෝෂණය දුරු කිරීම සඳහා අවම මිලකට ලබාගත හැකි එකම ප්‍රෝටීන බහුල ආහාරය බිත්තර. ඒවාගේ මිල තීරණය කිරීමේදී නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා පිළිබඳව ද දැඩිව අවධානය යොමු කළා. නිෂ්පාදනය කරන බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයෙකු නොසිටියහොත් ඇති වන ගැටලුව අප වටහාගෙන තිබෙනවා. පවතින වියදම් අනුව මෙවර මීට වඩා වැඩි මිලක් නියම කළ යුතුව තිබුණත්, පාරිභෝගිකයාට පහසුවෙන් මිලදී ගත හැකි වන පරිදි සාධාරණ මිලක් තීරණය කිරීමට අප පියවර ගත්තා."

19/07/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(19) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 38/=
රතු බිත්තර ගොවිපල මිල - රු 40/=

සුදු බිත්තරයක තොග මිල - රු 41/=
රතු බිත්තරයක තොග මිල - රු 43/=

------------------------------------------------------------

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(15) සිට නැවත දැනුම්ද...
14/07/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(15) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 37/=
රතු බිත්තර ගොවිපල මිල - රු 39/=

සුදු බිත්තරයක තොග මිල - රු 40/=
රතු බිත්තරයක තොග මිල - රු 42/=

------------------------------------------------------------

12/07/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(13) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 36/=
රතු බිත්තර ගොවිපල මිල - රු 37/=

සුදු බිත්තරයක තොග මිල - රු 39/=
රතු බිත්තරයක තොග මිල - රු 40/=

_______________________

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(06) සිට නැවත දැනුම්ද...
06/07/2026

නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444 සහ aiepa.lk වෙතින්

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(06) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර ගොවිපල මිල..

සුදු බිත්තර ගොවිපල මිල - රු 36/=
රතු බිත්තර ගොවිපල මිල - රු 37/=

සුදු බිත්තරයක තොග මිල - රු 39/=
රතු බිත්තරයක තොග මිල - රු 40/=

_______________________

Address

Maligawatta
Maradana
00200

Alerts

Be the first to know and let us send you an email when AIEPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category