SJB Raddolugama official group

SJB Raddolugama official group SJB RADDOLUGAMA
YES WE CAN

Happy moment
13/07/2026

Happy moment

පැය 60ක් වූ බතික් පුහුණු පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව , 2026 ජූලි මස 6 වන සදූදා දින රද්දොළුගම ප්‍රජාශාලාවේදී   පැවැත්විණි....
09/07/2026

පැය 60ක් වූ බතික් පුහුණු පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව ,
2026 ජූලි මස 6 වන සදූදා දින රද්දොළුගම ප්‍රජාශාලාවේදී පැවැත්විණි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් නායක
ගරු හර්ෂණ රාජකරුණා මැතිතුමාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වන කාන්තා වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් කටාන ආසනයේ රද්දොළුගම කොට්ඨාශයේ අපි වෙනුවෙන් ලැබීම මහත් භාග්‍යයක්.....
අපගේ කෘතඤ පූර්වක ස්තුතිය💐💐💐💐

රද්දොළුව ශ්‍රී සුඛෝධාරාම විහාරස්ථානයේ තිඹරගොල්ලේ ආනන්දවංශ ස්වාමීන් වහන්සේ
රද්දොළුගම මුස්ලිම් පල්ලියේ මව්ලවිතුමන්

කටාන ප්‍රදේශිය සභා විපක්ෂ නායක ලසන්ත දීපාල් මන්ත්‍රීතුමන් ,

සමගි ජන බලවේග වෘත්තීවේදින්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම සංවිධායක කැඑම් විතාරණ මහතාණන්,

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා සහ තාක්ෂණික පුහුණු අමත්‍යංශයේ ගුරුවරියක් වන ලක්මිණි මහත්මිය

චමිලා දහනායක සංවර්ධන නිලධාරී තුමිය

රද්දොළුගම බෞද්ධ මහා සංගමයේ ගරු සභාපති ප්‍රනාන්දු මහතා සහ ගරු ලේකම් සම්පත් මහතා
ආරාධිතයන් වශයෙන් සහභාගි විය.

නොමිලේ පවත්වන මෙම පුහුණුවට අදම ලියාපදිංචි වෙන්න.
#දිනය 2026 සෑම සිකුරාදා දිනකම
රද්දොලුගම ප්‍රජාශාලාවේදී.
පෙරවරු 9.00 -12
#විමසීම්-
0777 277902
0773911935

අවසානයේ රජයේ පිලිගත් සහතිකයක් ලබා දෙනු ඇත.

එමෙන්ම ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ "හුස්ම" වැඩසටහන යටතේ විෂඛීජහරණ යන්ත්‍ර 2ක් රද්දොළුගම ශ්‍රී බෝධි මළුවට සහ මූස්ලිම් පල්ලියට පරිත්‍යාග කරන ලදි.

ප්‍රජා සත්කාරක වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාට ශක්තිය ලැබේවා!!!🙏

24/06/2026
https://www.facebook.com/share/1DLV1MNgpK/
23/06/2026

https://www.facebook.com/share/1DLV1MNgpK/

රණසිංහ ප්‍රේමදාස නම් වූ ජනසම්මතවාදී නායකයාගේ 102වන ජන්ම දින සිහි කැඳවීම.

Address

Raddoluwa

Website

Alerts

Be the first to know and let us send you an email when SJB Raddolugama official group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share