22/08/2026
තව සියවස් ගණනාවක් ගියද, දලදාව වෙනුවෙන්,
ඇසල මහේ දී
මේ ලෙසට ගජිදා නෝ කර මතින්
දලදාව වඩම්මවා
පුද පූජවල් කරාවි
මේ ලෙසට ලංකාද්වීපයේ හෙළයන් විසින් ..
සිංහලද්වීපයටම ආවේණික වූ මෙම පෙරහැර සංස්කෘතික පරම්පරාවෙන් පරම්පරාවට චිරාත්කාලයක් පැවතෙත්වා යැයි අප ප්‍රාර්ථනා එක් කරමු..!