Comrade

Comrade 🧭Compass 🧭

උත්තම මුණි දළදා වන්දනාවට පිළිවෙතින් පෙළගැසෙන සෙංකඩගල
18/04/2025

උත්තම මුණි දළදා වන්දනාවට පිළිවෙතින් පෙළගැසෙන සෙංකඩගල

18/04/2025

තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ගේමක් ගහන උන්ට කොතනකවත් වරදින්න එපා .!! 💝

මේ සිරි දළදා වන්දනා සමයයි!“ ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි...
18/04/2025

මේ සිරි දළදා වන්දනා සමයයි!
“ ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං.”

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට,
රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ,
බුදුරජාණන්වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ මනා කොට වන්දනා කරමි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

07/12/2024

ක්‍රෝටන් කොල, තණකොළ ,
පුන්නක්කු කාපු උන් බත් කන්න අරන් විසාල කරදරයක් උනානේ මේක
😂

07/12/2024

හාල් කන්නනෑ,පොල් කන්න නෑ නෙවෙයි ,උන්ට හොරා කන්න විදියක් නෑ.
ඒකයි මේ අඳෝනාව

02/12/2024

3යි ඇතුලට දැම්මෙ කොටිත් බුදි කොටි නැගිට්ටවපු උනුත් බුදි
☺️😂

25/11/2024

පරාජිතයින් ට පෙනෙන සේ ආහාර ගැනීමෙන් හා ගීත ඇසීමෙන් වළකිමු. තැළුණු සිත් සුවපත් කරමු.

🧭✊
16/11/2024

🧭✊

  බල කණු 🧭
16/11/2024

බල කණු 🧭

16/11/2024

Delete ජයවීර ☺️

Harini Amarasuriya 🧭✊
16/11/2024

Harini Amarasuriya 🧭✊

Vijitha Herath 🧭✊
16/11/2024

Vijitha Herath 🧭✊

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Comrade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share