04/08/2026
🎶 Swar Sangam, an unforgettable musical evening to celebrate the 80th Independence Day of India 🇮🇳.
An exclusive fusion performance by Veena Maestro
Rajhesh Vaidhya, featuring Yohani.
📅 15 August 2026
🕕 6.00 PM onwards
📍 Grand Marquee, Taj Samudra, Colombo 💫
For tickets, please fill details at 👉
https://forms.gle/b6uvZzsiRiZNRv5P9
Only limited seats available! Presentation of an invitation/ ticket essential for entry.
******
🎶 "ස්වර් සංගම්", ඉන්දියාවේ 80 වන නිදහස් දිනය සමරමින් සදා මතකයේ රැඳෙන සංගීත සන්ධ්‍යාවක්! 🇮🇳
ප්‍රවීණ වීණා වාදන ශිල්පී Rajhesh Vaidhya සහ Yohani සහභාගී වන සුවිශේෂී ප්‍රසංගයක්
📅 2026 අගෝස්තු 15
🕕 ප.ව. 6.00 සිට
📍 ග්‍රෑන්ඩ් මාකි ශාලාව, ටාජ් සමුද්‍රා හෝටලය, කොළඹ 💫
ප්‍රවේශ පත්‍ර සඳහා ඔබගේ විස්තර ලබා දෙන්න 👉
forms.gle/b6uvZzsiRiZNRv…
ආසන සීමිතයි!
ඇතුළු වීම සඳහා ආරාධනා පත්‍රයක්/ප්‍රවේශ පත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
Ministry of External Affairs, Government of India, ICCR in Sri Lanka, Indian Council For Cultural Relations, Lanka IOC, Santosh Jha