JVP Sweden

JVP Sweden This is the Official page of JVP - Sweden
ජනතා විමුක්ති පෙරමුණ - ස්වීඩන්

04/06/2026
31/05/2026
31/05/2026

ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා | May 31, 2026

විදේශගත ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට ඩොලර් බිලියන 08 පමණ විදේශ විනිමය ප්‍රමාණයක් එවා ඇති බවත්, ශ්‍රී ලාංකිකයන් දුක්විඳිමින් උපයා ගන්නා එම මුදල් මෙරට තුළදී විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.

රඹුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකරන අධිවේගී මාර්ගයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව අවධාරණය කළේය. රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන්කරන මුදල් නිසි පරිදි වගකීම් සහගතව යෙදවීමට රාජ්‍ය නිලධාරීන් සියලූ දෙනා කටයුතු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කරන මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට නොගෙන අතපසු කිරීමෙන් සිදුවන මූල්‍ය අපරාධය පිළිබඳව පෙන්වා දෙමින් එවැනි අපරාධ සිදුකිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවට අනතුරු ඇඟවීය. මේ සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු දැක්වෙන වීඩියෝවක් පහතින් පළවේ.

බෙල්ජියමෙන් යුරෝ 17600 ක මූල්‍ය පරිත්‍යාගයක්.
24/05/2026

බෙල්ජියමෙන් යුරෝ 17600 ක මූල්‍ය පරිත්‍යාගයක්.

20/05/2026
19/05/2026
19/05/2026
15/05/2026
14/05/2026
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සම...
13/01/2026

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සමාරම්භක උළෙලේදී සිදු කළ සම්පූර්ණ කතාව

நாட்டை மீண்டும் கட்டியெழுப்பும் திட்டத்தை செயற்திறனாக வழிநடத்துவதற்காக முன்னெடுக்கப்படும் ‘Rebuilding Sri Lanka’ தேசிய வேலைத்திட்டத்தின் அங்குரார்ப்பண நிகழ்வில் ஆற்றிய முழுமையான உரை.

The full speech delivered at the inaugural ceremony to launch the “Rebuilding Sri Lanka” National Programme, implemented to effectively steer the country’s reconstruction efforts.

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමේ සමාර...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when JVP Sweden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share