Rashon Ayas

Rashon Ayas 🌍 Adventure | Travel | Nature
🏕️ Hiking • Camping • Hidden Sri Lanka
🎥 New videos monthly
📍 Sri Lanka

තේ දළු නෙලන්න එනවද?... 😍🥰😘
07/09/2026

තේ දළු නෙලන්න එනවද?... 😍🥰😘

අපේ අලුත්ම video එක මේ දැන් release කරා...  දැන්ම බලන්න... 🥰
04/09/2026

අපේ අලුත්ම video එක මේ දැන් release කරා... දැන්ම බලන්න... 🥰

කඳුකරයේ සුන්දරත්වය විඳින්න අපි ගිය කැලෑබොක්ක 360° View Point ගමනේ අලුත්ම වීඩියෝව අද ඔබට ගෙන එනවා! 🌿⛰️වටපිටාව පුරා විහිදු...
04/09/2026

කඳුකරයේ සුන්දරත්වය විඳින්න අපි ගිය කැලෑබොක්ක 360° View Point ගමනේ අලුත්ම වීඩියෝව අද ඔබට ගෙන එනවා! 🌿⛰️

වටපිටාව පුරා විහිදුණු මීදුමෙන් වැසුණු කඳු, හරිත පැහැයෙන් පිරුණු කඳුකර භූමි දර්ශන සහ ඉහළ සිට දැකගත හැකි අපූරු 360° දර්ශනයක් සමඟ මේ ගමන ඇත්තටම සුන්දර අත්දැකීමක්. 😍

📍 ස්ථානය: කැලෑබොක්ක
🌄 විශේෂත්වය: 360° View Point
🎥 වීඩියෝව: අද සවස 6.00ට
▶️ RASHON AYAS YouTube Channel :- https://www.youtube.com/

ඔබත් මේ සුන්දර ගමන අපිත් එක්ක අත්විඳින්න. ❤️

Subscribe කරලා 🔔 Bell එකත් ON කරගන්න!

#කැලෑබොක්ක #කඳුකරය

03/09/2026

හිතුමතේ ජීවිතේ.... ❤😍🥰😘

ඒ view එකයි.... 😍 තේ එකයි... 😘         .
02/09/2026

ඒ view එකයි.... 😍 තේ එකයි... 😘

.

දෙන්නා එකට ඉන්නකොට තමයි කදු ගොඩක්ම ලස්සන... ❤😍🥰
01/09/2026

දෙන්නා එකට ඉන්නකොට තමයි කදු ගොඩක්ම ලස්සන... ❤😍🥰

31/08/2026

අපි දෙන්නා ගමන් යන්න ආසාම විදිය... ❤😍🥰

නාන්න එනවද?... 🥰
29/08/2026

නාන්න එනවද?... 🥰

එයයි... මමයි... එයයි... 😍🥰😘             #
28/08/2026

එයයි... මමයි... එයයි... 😍🥰😘

#

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rashon Ayas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category