Zonal Education Office Galle Media Unit

Zonal Education Office Galle Media Unit දකුණේ විශිෂ්ටතම කලාප අධ්‍යාපන කාර්යාලය වීම අපගේ දැක්මයි..

05/04/2026
03/04/2026
18/03/2026

ඔබේ වාහන අංකයේ අවසාන ඉලක්කම ඔත්තේ ද? ඉරට්ටේ ද?

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ වෙසක් අසිරිය.....සම්බුදු තෙමඟුල සමරන මෙම වෙසඟේ ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
12/05/2025

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ වෙසක් අසිරිය.....
සම්බුදු තෙමඟුල සමරන මෙම වෙසඟේ ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

🙏🙏🙏🙏🙏🙏🙏🙏ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලීය පොසොන් අසිරිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මධුශ්‍රීනි වාසනා මැතිණියගේ උපදෙ...
20/06/2024

🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලීය පොසොන් අසිරිය
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මධුශ්‍රීනි වාසනා මැතිණියගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද සුමදුර ධර්ම දේශනය අද දින පෙරවරුවේ කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි..

දේශකයන් වහන්සේ ලෙස වැඩමවා වදාළ යටගල හෙට්ඨාචල මහා පිරිවෙනෙහි ධර්මාචාර්ය, යටගල රජමහා විහාර දහම්පාසලේ ප්‍රධානාචාර්ය,
ශාස්ත්‍රපති, පදලංගල අස්සජි පණ්ඩිත ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරමු...

දේශකයන් වහන්සේ සම්බන්ධීකරණය කරන ලද මෙම කාර්යාලයේ පිරිවෙන් අධ්‍යක්ෂ කෙහල්වල සුමංගල ස්වාමීන් වහන්සේටද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරමු...

සහභාගී වූ සියලුම දෙනාට හා සහයෝගය දැක්වූ සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමු..
දේශනය අවසානයේ බෙලිමල් සංග්‍රහයක්ද පවත්වන ලද අතර ඒ සඳහා අනුග්‍රහය දැක්වූ සුබ සාධක සංගමයටද පුණ්‍යානුමෝදනා කරමු.
🙏🙏🙏🙏🙏🙏🙏🙏

2024.05.31 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ කළමනාකරණ සේවා නිලධාරී එම්.ජී.සරත් කුමාර මයා වෙනුවෙන් පවත්වන ලද විශ්‍රාම උත්ස...
31/05/2024

2024.05.31 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ කළමනාකරණ සේවා නිලධාරී එම්.ජී.සරත් කුමාර මයා වෙනුවෙන් පවත්වන ලද විශ්‍රාම උත්සවය...
ඔබට සුවබර සතුට සැනසුම පිරි විශ්‍රාම දිවියක් පතන්නෙමු... 🙏

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස අමිල සේවයක් ඉටු කර දකුණු පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිප...
10/04/2024

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස අමිල සේවයක් ඉටු කර දකුණු පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතව අපගෙන් සමුගෙන යන ඩී.ටී.ජේ.ඩබ්.ගුණවර්ධන මැතිණියට උණුසුම් සුභාශිංසන.චිරං ජයතු 🙏
ගාල්ල කලාපය වෙනුවෙන් කලා වූ ඒ යුග මෙහෙවරට අපගේ ගෞරවනීය ආචාරය...

Address

Kalegana
Galle

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:29 - 16:00
Friday 08:30 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office Galle Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share