Say 'Hi' to 2025. Happy New Year! 🥳
2024 குடிசன வீட்டு வசதிகள் தொகைமதிப்புக்கு குடிமக்களான உங்களது திருத்தமான தகவல்களை வழங்குங்கள். உங்கள் தகவல்களின் இரகசியத் தன்மையை உச்ச அளவில் பாதுகாப்பதற்கு தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களம் அர்ப்பணிப்புடன் உள்ளது. உங்கள் திருத்தமான தகவல்கள் நாட்டின் எதிர்கால அபிவிருத்திக்கு பலவிதங்களில் உதவுவதால் தொகைமதிப்பு தொடர்பாக எமது பங்களிப்பை வழங்குதல் குடிமக்களான எமது பொறுப்பாகும்.
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
2024 ජන හා නිවාස සංගණනයට පුරවැසි ඔබේ නිවැරදි තොරතුරු ලබාදෙන්න.
2024 ජන හා නිවාස සංගණනයට පුරවැසි ඔබේ නිවැරදි තොරතුරු ලබාදෙන්න. ඔබේ තොරතුරුවල රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටිමු. ඔබේ නිවැරදි තොරතුරු රටේ ඉදිරි අනාගත සංවර්ධනයට බෙහෙවින් උපකාර වන නිසා සංගණනය සඳහා දායකත්වය ලබාදීම පුරවැසි අපගේ වගකීමකි.
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
தொகைமதிப்பிற்கு ஒத்துழைப்பு வழங்கவும். #BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
தொகைமதிப்பிற்கு ஒத்துழைப்பு வழங்கவும்.
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
ඔබත් සංගණනයට ඇතුළත් වන්න.
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
රටේ සංවර්ධනය උදෙසා ඔබේ නිවසට හෝ පදිංචි ස්ථානයට පැමිණෙන සංගණන නිලධාරීන්ට ඔබේ තොරතුරු නිවැරදිව ලබාදෙන්න.
ජන හා නිවාස සංගණනය 𝟐𝟎𝟐𝟒
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
குடித்தன, வீட்டுவசதிகள் தொகைமதிப்பு 2024
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
குடித்தன, வீட்டுவசதிகள் தொகைமதிப்பு 2024
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
ජන හා නිවාස සංගණනය 2024 තොරතුරු රැස් කිරීම සඳහා ඔබ නිවසට පැමිණෙන ගණන් ගන්නා නිලධාරින් වෙත නිවැරැදි තොරතුරු ලබාදී සහය වන්න.
#BeCounted #CPH2024 #dcssrilanka #CensusAct #StatisticsAct
🎤තිරසර සංවර්ධනය - සිව්වැනි කොටස🎧
ශ්‍රී ලංකාවේ ජාතික සංඛ්‍යාන කාර්යාලය ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සෑම පුරවැසියෙකුගේම දත්ත අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි. මෙම පොඩ්කාස්ට් වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ රටේ දෘශ්‍යාබාධ සහිත ප්රජාවන්ගේ සංඛ්‍යාන සාක්ෂරතාවය ඉහළ නැංවීමයි.
🎤Sustainable Development - Part 4🎧
As the National Statistical Office of Sri Lanka, the Department of Census and Statistics caters to the data needs of every citizen. The main objective of this podcast is to enhance the statistical literacy of the visually impaired communities in the country.
🎤நிலயான அபிவிருத்தி - பகுதி 4🎧
ஒவ்வொரு குடிமகனதும் தரவுத் தேவைகளைத் தீர்த்துவைப்பதில் தொகைமதிப்பு மற்றும் புள்ளிவிபரத் திணைக்களம் தேசிய புள்ளிவிபர அலுவலகமாகத் தொழிற்படுகிறது. மேலும், இந்த “இணைய வலையொளித்” திட்டத்தின் முக்கிய நோக்கம் நாட்டிலுள்ள பார்வையற்றோரின் புள்ளிவிபர அறிவை மேம்படுத்துவதாகும்.