Sri Lankan Lions

Sri Lankan Lions ක්�රිකට් වලට ආදරය කරන ක්�රිකට් පිස්සන්ට �

Post match conference! ❤️🏏🇱🇰
25/02/2026

Post match conference! ❤️🏏🇱🇰


දස්සාගේ වචන ❤️🇱🇰👏"අපි එක්දින තරගාවලිය පරාජය වුනා හැබැයි විස්සයි විස්ස එක්දින කියන්නේ තරග රටා දෙකක්...අපි ආවේ මේ තරගාවලිය...
17/11/2025

දස්සාගේ වචන ❤️🇱🇰👏
"අපි එක්දින තරගාවලිය පරාජය වුනා හැබැයි විස්සයි විස්ස එක්දින කියන්නේ තරග රටා දෙකක්...
අපි ආවේ මේ තරගාවලිය ජයගන්න ..අනිවාර්යෙන් විස්සයි විස්ස තරගාවලිය ජයගන්නවා" - දසුන් ශානක ❤️💪

10/07/2025

මෙන්ඩා පැතුමාගේ ශොට් ටිකනම් බංගලියන්ට කවදාවත් අමතක වෙන එකක් නැ...! 💥❤️👏

Video credit goes to respect owner !

Dasun Shanaka ! ❤️🌞
14/04/2024

Dasun Shanaka ! ❤️🌞

24/03/2024

DDS! 💝

  ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවිමේ පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා පත් කර ඇත.. ❤️ Former cricketer Anusha Samaranaya...
22/03/2024


ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවිමේ පුහුණුකරු ලෙස අනුෂ සමරනායක මහතා පත් කර ඇත.. ❤️

Former cricketer Anusha Samaranayake has been appointed the Fast Bowling Coach of the Sri Lanka National team. ❤️👏

19/02/2024

ඇන්ජිගේ ඒ පාරවල් ටික..! ❤😍
රිදෙන්න දුන්නා...💥
42(22) 4×2 | 6×4 SR.190.9


Video credit goes to respective owners

18/02/2024

මතීශගේ ඒ ඔවර් එක.. පිස්සුවක් තමා..! ❤️✨️
ඒ SPEED එකහ්..⚡️

BIG WICKET 💔කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ක්‍රිඩාගාරයට..
17/02/2024

BIG WICKET 💔
කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ක්‍රිඩාගාරයට..

same energy!  ❤️👏
26/11/2023

same energy! ❤️👏

ඇන්ජිම.. ❤️👏
25/10/2023

ඇන්ජිම.. ❤️👏

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්‍රියේ (17) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව Daily Mirror පුව...
18/10/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්‍රියේ (17) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි. ❤️🏏

Source | SaliyaNanayakkara

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Lions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share