05/06/2026
Before you leave Sri Lanka, make sure your parents are safe, cared for, and protected. A successful future begins with responsible planning.❤️🏡✈️
If you are facing any related issues and do not have a solution, you can discuss those concerns with us along with your visa process.
We provide a service that goes beyond money.
Your future will be truly successful only when your loved ones are safe and happy.
✈️🇱🇰 ඔබ ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර ඔබගේ දෙමාපියන් safe ද, cared for ද, සහ protected ද කියලා තහවුරු කරගන්න. ❤️🏡
ඔබ ඒ හා සම්බන්දව,විසදුමක් නැතුව සිටිනවා නම්, ඔබේ visa එකත් සමගම ඒ සම්බන්ද ගැටළු අපත් සමග කතා කරගන්න.
මුදලට එහා ගිය සේවාවක් අප සපයන්නේ
ඔබේ අනාගතය ලස්සන වෙන්නේ ඔබේ ආදරනීයන් සතුටින් ඉන්නවානම් පමණක් නිසායී.
_Senakshi_