Dr. Richard Pathirana Public Library - Galle

Dr. Richard Pathirana Public Library - Galle Dr. Richard Pathirana Public Library was established in 1964 by Galle Munipal Council. This is grade

23/06/2026
පොඩ්ඩන්ට e-Coding......ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, SLTMobitel, www.codeclub.lk හා STEMUP අධ්‍යාපනික පදනමේ සම්පත්  දායකත්...
27/04/2026

පොඩ්ඩන්ට e-Coding......
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, SLTMobitel, www.codeclub.lk හා STEMUP අධ්‍යාපනික පදනමේ සම්පත් දායකත්වයෙන් වයස අවුරුදු 10 -17 වයසේ පසුවන දරුවන් සඳහා නොමිළේ පවත්වන coderDojo පරිගණක කේත කරන පාඨමාලාවේ 3වන කණ්ඩායම 2026 අප්‍රේල් මස 25 වන දින ගාල්ල මහා නගර සභා ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයීය ළමා පුස්තකාලයේ දී ආරම්භ කරන ලදී. සියලු ඉගැන්වීම් කටයුතු රුහුණු විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨයේ පරිගණක හා තොරතුරු විද්‍යා විෂය (Computing & Information system) හදාරණ විද්‍යාර්ථීන් විසින් සිදුකරනු ලබන අතර, සෑම මසකම පළමු සතියේ සැසි පැවැත්වේ. පාඨමාලාව සාර්ථකව නිමකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාඨමාලාව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

Today they learn, Tomorrow they innovate! 💡Register Now -  https://codeclub.lk/ We’re excited to start our Code Club ses...
31/03/2026

Today they learn, Tomorrow they innovate! 💡
Register Now - https://codeclub.lk/

We’re excited to start our Code Club sessions with a brand new syllabus and a fresh, engaging approach to learning.
Encourage your child to be part of this journey and develop essential skills in technology, creativity, and problem solving.
📍 Join the Code Club at Dr. Richard Pathirana Public Library and help shape your child into a knowledgeable and future ready citizen.
තාක්ෂණික දැනුම රැස් කරමින්, සාර්ථකත්වයට පියවර තබමු!
ඔබගේ දරුවා මෙම ගමනේ කොටස් කරුවෙකු කරවීමට උනන්දු කරමින් තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ තාර්කික කුසලතා වර්ධනය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.
📍 ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ Code Club සමගින් එක්ව, ඔබගේ දරුවා දැනුමෙන් පිරි පුරවැසියෙකු බවට පත් කිරීමට දැන් ඔබටද හැකියාව ඇත.

Address

Dr. Richard Pathirana Public Library, Wakwella Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94912222440

Alerts

Be the first to know and let us send you an email when Dr. Richard Pathirana Public Library - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dr. Richard Pathirana Public Library - Galle:

Shortcuts

Share