NPP Mathugama

NPP Mathugama 🧭The official page of Mathugama Constituency of the National People's Power✊

මෙම රට අගාදයට ඇද දැමූ දුශිත පාලන තන්ත්‍රයෙන් රට ගොඩගැනීමට වෙර දරන රටේ දහඩිය මහන්සිය හෙලන මිනිසුන් අතරට එක් කරන මතුගම ජනතාවගේ සහෝදරත්වය..

කුසට සා ගිනි - හදට සෝ ගිනි
ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම - අහිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි - සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා!!
නැගිටපල්ලා!!
නුබලගේ වාරය ඇවිල්ලා...

🧭✊

10/12/2025

20/11/2025

20/09/2025
😌🙌🏻
18/09/2025

😌🙌🏻

අද දවල් 12 වෙනකොට තත්වය 😂💥
29/08/2025

අද දවල් 12 වෙනකොට තත්වය 😂💥

25/08/2025
😂💥
25/08/2025

😂💥

අල්ලනකොට කෙදිරිගාන්න එපා 🤗
25/08/2025

අල්ලනකොට කෙදිරිගාන්න එපා 🤗

13/08/2025

දේශපාලන හයියෙන් උපරාජධානි තියාගත්
අයගේ වැඩ කිඩ තමයි මේ තියෙන්නේ
මෙහෙම විනාශ කරන්න තවත් ඉඩ දෙන්නෑ

13/11/2024
කලින් කරපු හපන්කම් දැන් බෑ මහත්තයෝ ! රට යවනව කියල, රස්සා දෙනව කියල, ඉස්කෝලවලට දාලා දෙනව කිය කිය කරපු දේවල් ඇත්තටම මොනව ව...
11/10/2024

කලින් කරපු හපන්කම් දැන් බෑ මහත්තයෝ !

රට යවනව කියල, රස්සා දෙනව කියල, ඉස්කෝලවලට දාලා දෙනව කිය කිය කරපු දේවල් ඇත්තටම මොනව වෙන්න ඇතිද කියලත් දැන් පැහැදිළී අපිට..

---------
උ.ගැ - ලංකාදීප පුවත් පත.

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Mathugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share