20/02/2026
❤️
"අත ගන්න"
මිදෙන්නට ඇය වෙර දරද්දි ඔහු තව තවත් ඒ අතැඟිලි වලින් ඇගේ බඳ තෙරපන්නට වූයේ පෙරටත් වඩා තදිනි.
"ප්ලීස් අත ගන්න"
ආයුෂ් එවර ඇය ඇඳ උන් බ්ලවුසය අතරින් අතැඟිලි තැබුවේ නිරුවත් බඳ මතටය.යුවතිය ඒ ස්පර්ශයෙන් තිගැස්සෙද්දි ඔහුගේ මුහුණේ ඇඳුනේ දඩබ්බර සිනාවකි.
"අත ගන්න තිබුණා මට කලින් වෙන එකෙක් අත තියලා තිබුණනම් ඒත් එහෙම වෙලා නෑනෙ.දැන් මගෙ වෙනවා.මගෙ විතරක්ම වෙනවා.කොහොම හරි මගෙ වෙන්න හිත හදාගන්නවා.මොකද මට තමුසෙව අතාරින්න බැ මන්දිරා දැන් කොහොමටවත් බෑ"
මතක ලන්තෑරුම්🌹🌹🌹
ආපහු පුලුවන් ඒ රෝසම ල් හීනයේ අතරමං වෙන්න......පොත ඕන අය මැසේජ් එකක් දාන්න.එහෙම නැත්තම් මේ දුරකථන අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් තියන්න 0768150865
පොතේ මිල 2200/=
20% වට්ටමක් සහිතව 1760/= ට කතෘ අත්සන සහිතව මිලදී ගන්න පුලුවන්.චූටි සිහිවටයක් එක්ක
❤️❤️
සිතූ