Ndrsc matara

Ndrsc matara ආපදා සහන සේවා ඒකකය- මාතර

29/08/2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 අගෝස්‌තු මස 30 වන දින පෙ.ව. 10.30 වන තෙක් වලංගු වන පරිදි
2026 අගෝස්‌තු මස 29 වන දින පෙ.ව. 10.30 ට නිකුත් කරන ලදි.

28/08/2026
21/08/2026

ආපදා සහන සේවා ඒකකය- මාතර

21/08/2026
14/08/2026

විමසිලිමත් වන්න! මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරේ සිට මන්නාරම ,
පුත්තලම හරහා හලාවත දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්!

04/08/2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 අගෝස්‌තු මස 05 වන දින පෙ. ව. 10.00 වන තෙක් වලංගු වන පරිදි
2026 අගෝස්‌තු මස 04 වන දින පෙ. ව. 10.00 ට නිකුත් කරන ලදි.

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Ndrsc matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category