13/05/2026
ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම - 2026
විවිධ රටවල සංස්කෘතික මධ්‍යස්ථානවල සහභාගීත්වයෙන් පැවැත්වෙන. ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුමට ඔබට ආරාධනා…..
📅 දිනය – 2026 මැයි 18 වැනි සඳුදා
⏰ වේලාව – පස්වරු 2.00 – පස්වරු 4.00
📍 ස්ථානය – ජාතික කෞතුකාගාර පරිශ්‍රය
2026.05.18 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය නොමිලයේ නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.
• පහතින් දැක්වෙන පෝරමය පුරවා ඔබගේ සහභාගිත්වය තහවුරු කරන්න
International Museum Day 2026
Join us in celebrating International Museum Day 2026, organized by the Department of National Museums under the inspiring theme, “Museums Uniting a Divided World”
📅 Date: Monday, 18 May 2026
⏰ Time: 2.00 p.m. – 4.00 p.m.
📍 Venue: National Museum Premises
🎟️ Special Opportunity
We are pleased to inform you that the public will have the opportunity to visit the National Museum of Colombo and the National Museum of Natural History free of charge from 9.00 a.m. to 3.00 p.m. on 18 May 2026.
📌 Please complete the Google Form to confirm your participation.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfoVW8znfMIbwcoooCw8sD85s6l3AH0pPuKyILb28ApClQBqA/viewform?usp=preview