SJB - Api

SJB - Api Official SJB - Api page

• වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සමගි ජන බලවේගයට ☎️✊වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ...
27/05/2026

• වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සමගි ජන බලවේගයට ☎️✊

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය.

ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද 8ක්ද හිමි වූ අතර උප සභාපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 11ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 6ක් හිමි විය.

ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක වර්ණකුලසූරිය වින්සන් ෆැන්සිස් මහතා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

සක්වල නැවත ආරම්භ වේ... 📚🖥️🚌💼
22/05/2026

සක්වල නැවත ආරම්භ වේ... 📚🖥️🚌💼

22/05/2026
21/05/2026
08/05/2026

Parliament Live - 08.05.2026

07/05/2026

Parliament Live - 07.05.2026

06/05/2026

Parliament Live - 06.05.2026

05/05/2026

Parliament Live - 05.05.2026

Address

592 Kotte Road, Sri Jayawardenepura
Kotte
10100

Telephone

+94112287011

Alerts

Be the first to know and let us send you an email when SJB - Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SJB - Api:

Share