02/07/2026
BotsGod ප්ලැට්ෆෝම් එකට WhatsApp Business API සම්බන්ධ කරමු | Step-by-Step Guide 🚀
ඔබේ ව්‍යාපාරයට ලැබෙන WhatsApp පණිවිඩ ස්වයංක්‍රීයව (automate) කළමනාකරණය කරන්නේ කොහොමද? මේ වීඩියෝවෙන් අපි Meta Business Account එකක් භාවිත කරලා, නිවැරදිව WhatsApp Business API එක BotsGod ප්ලැට්ෆෝම් එකට සම්බන්ධ කරන ආකාරය පියවරෙන් පියවර කියා දෙනවා.
පැය 24 සීමාව ඇතුළත (24-hour window) පාරිභෝගිකයන්ට නොමිලේ මැසේජ් යවන ආකාරය, Shared Inbox එක භාවිත කරන ආකාරය සහ One-Click Setup (Embedded Signup) මඟින් ඉතා ඉක්මනින් නම්බර් එක එකතු කරගන්නා ආකාරය මෙතැනින් බලන්න.
👉 BotsGod දින 7ක් සම්පූර්ණයෙන්ම නොමිලේ අත්හදා බලන්න: https://botsgod.com
💡 අවශ්‍ය මූලික සුදුසුකම්:
- Business Portfolio එකක් සහිත Meta Business Manager එකවුන්ට් එකක්.
- දැනට සාමාන්‍ය WhatsApp ඇප් එකක සක්‍රීය නොවන දුරකථන අංකයක්.
- මූලික බිස්නස් තහවුරු කිරීමක් (Basic Business Verification) සහිත Facebook පේජ් එකක්.
වීඩියෝව ප්‍රයෝජනවත් වුණා නම් Like කරන්න, ඔබේ ගැටලු Comment කරන්න. මේ වගේ ව්‍යාපාරික තාක්ෂණික වීඩියෝ දිගටම නරඹන්න අපේ චැනල් එක Subscribe කරන්න!