NYSC Pitabeddara

NYSC Pitabeddara The Beginning Of A New Chapter

The National Youth Services Council is listening to young people across Sri Lanka to better understand youth unemploymen...
19/08/2026

The National Youth Services Council is listening to young people across Sri Lanka to better understand youth unemployment and help build better career and employment opportunities for the future. Your experience can help shape what comes next.

අනාගතය සඳහා වඩාත් යහපත් රැකියා සහ වෘත්තීය අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජාතික තරුණ සේවා සභාවට ඔබත් සහය වන්න. ඔබගේ අත්දැකීම් සහ අදහස් ඉදිරි අනාගතය හැඩගස්වා ගැනීමට මහඟු රුකුලක් වනු ඇත.

எதிர்காலத்தில் சிறந்த வேலைவாய்ப்பு மற்றும் தொழில் வாய்ப்புகளை உருவாக்குவதற்காக, இலங்கை முழுவதிலும் உள்ள இளைஞர்களின் வேலைவாய்ப்பின்மை குறித்து அறிந்துகொள்ள தேசிய இளைஞர் சேவை மன்றம் உங்கள் குரலுக்குச் செவிசாய்க்கிறது. உங்களின் அனுபவமும் கருத்துக்களும் நாளைய எதிர்காலத்தை வடிவமைக்க உதவும்.

📱 Use the survey link below to participate:
https://youth-employability-survey.web.app

🇱🇰🏆 Be part of the future of Sri Lankan sport!The National Youth Services Council is listening to young people across Sr...
14/08/2026

🇱🇰🏆 Be part of the future of Sri Lankan sport!

The National Youth Services Council is listening to young people across Sri Lanka to help build better sporting opportunities for the future. Your experience can help shape what comes next.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අනාගතයට ඔබත් එක්වන්න!
ජාතික තරුණ සේවා සභාව සමඟ ඔබේ අත්දැකීම බෙදාගෙන, අනාගතයේ වඩා හොඳ ක්‍රීඩා අවස්ථා ගොඩනැගීමට දායක වන්න.

இலங்கை விளையாட்டின் எதிர்காலத்தில் நீங்களும் இணையுங்கள்!
தேசிய இளைஞர் சேவைகள் மன்றத்துடன் உங்கள் அனுபவத்தைப் பகிர்ந்து, சிறந்த விளையாட்டு வாய்ப்புகளை உருவாக்க உதவுங்கள்.

👇 Make your voice count!
🔗 https://sports-dropout-survey.web.app/

🏅 Your story could shape what happens next.

විෂ මද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහන යටතේ පිහිටුවා ඇති පිටබැද්දර ප්‍රාදේශීය මෙහෙයුම්...
13/08/2026

විෂ මද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහන යටතේ පිහිටුවා ඇති පිටබැද්දර ප්‍රාදේශීය මෙහෙයුම් සභාවේ යෝජනාවක් අනුව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, පිටබැද්දර, මොරවක පොලිස්ථාන එක්ව සංවිධානය කරන ලද "මතින් නිදහස් - සොඳුරු දිවියක්" තේමාව කරගත් මත්ද්‍රව්‍යයට එරෙහි පාගමන සදහා පිටබැද්දර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය සහයෝගය ලබා දෙන ලදී.

12/08/2026

ජාත්‍යන්තර තරුණ දිනය|අගෝස්තු 12|
12/08/2026

ජාත්‍යන්තර තරුණ දිනය
|අගෝස්තු 12|

අයදුම්පත් භාරගැනීම අගෝස්තු 10 අවසන්!!!45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026තරගාවලි 8ක්!තරග අංශ 80කට වැඩි ප්‍රමාණයක්!!වයස අවුර...
07/08/2026

අයදුම්පත් භාරගැනීම අගෝස්තු 10 අවසන්!!!

45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026

තරගාවලි 8ක්!
තරග අංශ 80කට වැඩි ප්‍රමාණයක්!!

වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය

අයදුම් කළ හැකි තරග අංශ

Melody සංගීත තරගාවලිය
Steps නර්තන තරගාවලිය
Nova mind AI නිර්මාණ තරගාවලිය
Shutter Stories ඡායාරූප තරගාවලිය
Beyond Limits ආබාධ සහිත වූවන්ගේ තරගාවලිය
Inkspire සාහිත්‍ය නිර්මාණ තරගාවලිය
Dream Canvas චිත්‍ර තරගාවලිය
Young Voice නිවේදක / කථික තරගාවලිය

අගෝස්තු 10ට පෙර,
ඔබේ තරග අංශයට අදාල අයදුම්පත දැන්ම යොමු කරන්න!

https://nysc.lk/youthawards

යෞවන සම්මාන තරග වයස අවු.15-29  (1997.07.30ට පසු උපන් හා 2011.07.30  පෙර උපන්)අතර අයටඅයදුම්කිරීම 2026 අගෝස්තු 10 දක්වා පම...
06/08/2026

යෞවන සම්මාන තරග

වයස අවු.15-29 (1997.07.30ට පසු උපන් හා 2011.07.30 පෙර උපන්)අතර අයට

අයදුම්කිරීම 2026 අගෝස්තු 10 දක්වා පමනි.

1. සංගීත තරග (Music Competitions)

ගායනය

1. යොවුන් ගායනා - සිංහල
2. යොවුන් ගායනා - දෙමළ
3. යොවුන් ගායනා - ඉංග්‍රීසි
4. ශාස්ත්‍රීය ගායනා උත්තර භාරතීය රාගධාරී (ඒකල)
5. ශාස්ත්‍රීය ගායනා දක්ෂිණ භාරතීය රාගධාරී (ඒකල)
6. ජන ගායනා - සිංහල
7. ජන ගායනා - දෙමළ

ශාස්ත්‍රීය වාදන

8. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - තබ්ලා
9. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - වයලින්
10. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - සිතාර්
11. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - ගිටාර්
12. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - හාර්මෝනියම්
13. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - මෘදංගම්
14. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - තවිල්
15. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - වයලින්
16. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - නාදස්වරම්

බටහිර වාදන

17. බටහිර වාදනය - සැක්සෆෝන්
18. බටහිර වාදනය - සින්තසයිසර් (Keyboard)
19. බටහිර වාදනය - ලීඩ් ගිටාර්
20. බටහිර වාදනය - වයලින්
21. බටහිර වාදනය - ඩ්‍රම්ස්
22. බටහිර වාදනය - පියානෝ

කණ්ඩායම් සංගීතය

23. කණ්ඩායම් සංගීතය (Band), Acoustic



2. නර්තන හා බෙර වාදන තරග (Dance & Traditional Drumming)

උඩරට නර්තන

1. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
2. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
3. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

පහතරට නර්තන

4. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
5. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
6. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

සබරගමු නර්තන

7. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
8. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
9. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

භරත නාට්‍ය

10. භරත නැටුම් ඒකල කාන්තා
11. භරත නැටුම් ඒකල පිරිමි

කථක්

12. කථක් නැටුම් ඒකල කාන්තා
13. කථක් නැටුම් ඒකල පිරිමි

ජන නර්තන

14. ජන නැටුම් - රබන්
15. ජන නැටුම් - කරගම්

නව නිර්මාණ

16. නව නිර්මාණ නැටුම්

බෙර වාදන

17. උඩරට බෙර වාදනය - කාන්තා
18. උඩරට බෙර වාදනය - පිරිමි
19. පහතරට බෙර වාදනය - කාන්තා
20. පහතරට බෙර වාදනය - පිරිමි
21. සබරගමු බෙර වාදනය - කාන්තා
22. සබරගමු බෙර වාදනය - පිරිමි
23. බෙර වාදන (විවෘත)



3. භාෂණ හා සන්නිවේදන තරග (Speech & Communication)

නිවේදන

1. සිංහල
2. දෙමළ
3. ඉංග්‍රීසි

කථික

4. සිංහල
5. දෙමළ
6. ඉංග්‍රීසි



4. චිත්‍ර හා දෘශ්‍ය කලා තරග (Visual Arts)

1. චිත්‍ර - ප්‍රකාශන
2. චිත්‍ර - මෝස්තර
3. සාම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම
4. රේඛා චිත්‍ර



5. ඡායාරූප තරග (Photography)

1. ඡායාරූප - වර්ණ
2. ඡායාරූප - කළු සුදු (Monochrome Photography)
3. ඡායාරූප - වනජීවී සහ ස්වභාවධර්ම



6. AI නිර්මාණ තරග (Artificial Intelligence)

1. AI Image Generation
2. AI Graphic Design
3. AI-Assisted Short Stories
4. AI Poem
5. AI Music Composition
6. AI Podcast Production
7. AI Explainer Videos
8. AI Social Media Reels



7. සාහිත්‍ය තරග (Literary Competitions)

නවකතා

1. සිංහල
2. දෙමළ
3. ඉංග්‍රීසි

කෙටිකතා

4. සිංහල
5. දෙමළ
6. ඉංග්‍රීසි

පද්‍ය රචනා

7. සිංහල
8. දෙමළ
9. ඉංග්‍රීසි

ගීත රචනා

10. සිංහල
11. දෙමළ
12. ඉංග්‍රීසි

නිර්මාණාත්මක රචනා

13. සිංහල@@
14. දෙමළ
15. ඉංග්‍රීසි

ළමා සාහිත්‍ය

16. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - සිංහල
17. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - දෙමළ
18. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - ඉංග්‍රීසි



8. ආබාධ සහිත තරගකරුවන් සඳහා විශේෂ තරග (Competitions for Persons with Disabilities)

1. නව නිර්මාණ නර්තන ඒකල (මනස සෙමින් වැඩෙන)
2. නව නිර්මාණ නර්තන ඒකල (වෙනත් ආබාධ සහිත)

Online අයදුම් කරන්න nysc.lk/youthawards

පිටබැද්දර කොට්ඨාශයේ Online අයදුම්කිරීමට නොහැකි අය
0718814813 දරණ වට්සප් අංකයට විස්තර එවන්න

වැඩිවිස්තර සදහා පිටබැද්දර තරුණ සේවා නිලධාරී අමතන්න.0718814813

සිනමාකරණය පිළිබඳ හැදෑරීමට කැමති තරුණ ඔබ වෙනුවෙන්,CINEWAVE 2026 ‍ජාතික සිනමා උළෙල ට සමගාමීව පැවැත්වෙන 'පළාත් සිනමාකරණ වැඩ...
05/08/2026

සිනමාකරණය පිළිබඳ හැදෑරීමට කැමති තරුණ ඔබ වෙනුවෙන්,
CINEWAVE 2026 ‍ජාතික සිනමා උළෙල ට සමගාමීව පැවැත්වෙන 'පළාත් සිනමාකරණ වැඩමුළුව' සඳහා දැන් අයදුම් කළ හැකිවේ.

ජාතික තරුණ සේවා සභාව සහ නිස්කො වීඩියෝ අංශය සංවිධානය කරන මෙම වැඩමුළු මාලාව නොමිලේ දෙදිනක් නේවාසිකව පැවැත්වේ. වයස අවුරුදු 40 දක්වා වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් ට මෙම අයදුම්පත් යොමුකළ හැකිය.

පහත සබැඳියෙන් දැන්ම අයදුම් කරන්න..
cine wave form link - https://nysc.lk/cinewave2026/

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: අගෝස්තු 15

සිනමාව පිළිබඳ හැදෑරීමට කැමති තරුණ තරුණියනි, මේ ඔබේ අවස්ථාවයි!!!

1. සංගීත තරග (Music Competitions)ගායනය1. යොවුන් ගායනා - සිංහල2. යොවුන් ගායනා - දෙමළ3. යොවුන් ගායනා - ඉංග්‍රීසි4. ශාස්ත්‍...
31/07/2026

1. සංගීත තරග (Music Competitions)

ගායනය

1. යොවුන් ගායනා - සිංහල
2. යොවුන් ගායනා - දෙමළ
3. යොවුන් ගායනා - ඉංග්‍රීසි
4. ශාස්ත්‍රීය ගායනා උත්තර භාරතීය රාගධාරී (ඒකල)
5. ශාස්ත්‍රීය ගායනා දක්ෂිණ භාරතීය රාගධාරී (ඒකල)
6. ජන ගායනා - සිංහල
7. ජන ගායනා - දෙමළ

ශාස්ත්‍රීය වාදන

8. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - තබ්ලා
9. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - වයලින්
10. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - සිතාර්
11. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - ගිටාර්
12. ශාස්ත්‍රීය වාදන උත්තර භාරතීය - හාර්මෝනියම්
13. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - මෘදංගම්
14. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - තවිල්
15. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - වයලින්
16. ශාස්ත්‍රීය වාදන දක්ෂිණ භාරතීය - නාදස්වරම්

බටහිර වාදන

17. බටහිර වාදනය - සැක්සෆෝන්
18. බටහිර වාදනය - සින්තසයිසර් (Keyboard)
19. බටහිර වාදනය - ලීඩ් ගිටාර්
20. බටහිර වාදනය - වයලින්
21. බටහිර වාදනය - ඩ්‍රම්ස්
22. බටහිර වාදනය - පියානෝ

කණ්ඩායම් සංගීතය

23. කණ්ඩායම් සංගීතය (Band), Acoustic



2. නර්තන හා බෙර වාදන තරග (Dance & Traditional Drumming)

උඩරට නර්තන

1. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
2. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
3. උඩරට නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

පහතරට නර්තන

4. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
5. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
6. පහතරට නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

සබරගමු නර්තන

7. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) ඒකල කාන්තා
8. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) ඒකල පිරිමි
9. සබරගමු නැටුම් (ශාස්ත්‍රීය) කණ්ඩායම්

භරත නාට්‍ය

10. භරත නැටුම් ඒකල කාන්තා
11. භරත නැටුම් ඒකල පිරිමි

කථක්

12. කථක් නැටුම් ඒකල කාන්තා
13. කථක් නැටුම් ඒකල පිරිමි

ජන නර්තන

14. ජන නැටුම් - රබන්
15. ජන නැටුම් - කරගම්

නව නිර්මාණ

16. නව නිර්මාණ නැටුම්

බෙර වාදන

17. උඩරට බෙර වාදනය - කාන්තා
18. උඩරට බෙර වාදනය - පිරිමි
19. පහතරට බෙර වාදනය - කාන්තා
20. පහතරට බෙර වාදනය - පිරිමි
21. සබරගමු බෙර වාදනය - කාන්තා
22. සබරගමු බෙර වාදනය - පිරිමි
23. බෙර වාදන (විවෘත)



3. භාෂණ හා සන්නිවේදන තරග (Speech & Communication)

නිවේදන

1. සිංහල
2. දෙමළ
3. ඉංග්‍රීසි

කථික

4. සිංහල
5. දෙමළ
6. ඉංග්‍රීසි



4. චිත්‍ර හා දෘශ්‍ය කලා තරග (Visual Arts)

1. චිත්‍ර - ප්‍රකාශන
2. චිත්‍ර - මෝස්තර
3. සාම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම
4. රේඛා චිත්‍ර



5. ඡායාරූප තරග (Photography)

1. ඡායාරූප - වර්ණ
2. ඡායාරූප - කළු සුදු (Monochrome Photography)
3. ඡායාරූප - වනජීවී සහ ස්වභාවධර්ම



6. AI නිර්මාණ තරග (Artificial Intelligence)

1. AI Image Generation
2. AI Graphic Design
3. AI-Assisted Short Stories
4. AI Poem
5. AI Music Composition
6. AI Podcast Production
7. AI Explainer Videos
8. AI Social Media Reels



7. සාහිත්‍ය තරග (Literary Competitions)

නවකතා

1. සිංහල
2. දෙමළ
3. ඉංග්‍රීසි

කෙටිකතා

4. සිංහල
5. දෙමළ
6. ඉංග්‍රීසි

පද්‍ය රචනා

7. සිංහල
8. දෙමළ
9. ඉංග්‍රීසි

ගීත රචනා

10. සිංහල
11. දෙමළ
12. ඉංග්‍රීසි

නිර්මාණාත්මක රචනා

13. සිංහල@@
14. දෙමළ
15. ඉංග්‍රීසි

ළමා සාහිත්‍ය

16. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - සිංහල
17. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - දෙමළ
18. ළමුන් සඳහා වන සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතා) - ඉංග්‍රීසි



8. ආබාධ සහිත තරගකරුවන් සඳහා විශේෂ තරග (Competitions for Persons with Disabilities)

1. නව නිර්මාණ නර්තන ඒකල (මනස සෙමින් වැඩෙන)
2. නව නිර්මාණ නර්තන ඒකල (වෙනත් ආබාධ සහිත)
Online අයදුම් කරන්න nysc.lk/youthawards

වැඩිවිස්තර සදහා පිටබැද්දර තරුණ සේවා නිලධාරී අමතන්න.0718814813

Address

යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර
Pitabeddara

Alerts

Be the first to know and let us send you an email when NYSC Pitabeddara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category